පල ඩෝ යන්න :P මම ඔන් බෝඩ් එකෙන් ගහපුව උඹ දැක්කා නම් මෙහෙම කියන් නෑ;);)
මෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1198799
මේකේ තියෙන ගේම්ස් ඔක්කොම Intel HD Graphics වලට වැඩ කරනවා.
Splinter Cell Conviction නම් ටිකක් ස්ලෝ වුනා. හැබැයි මම නම් ඒක ගැහුවේ 450GTS එකකින්. අනිත් ඒවා නම්...