~අමා නොහොත් ශහීනා~
අඩේ සිරාවටම අමතක වෙච්ච හැටියක්. මේ දවස්වල ටී.වී එකේ යන අමා එකේ රඟපාන Sheryl Romain ව කවුරුත් දන්නවනේ. ඒත් නිකමට හිතුනාද භාතිය සන්තුශ්ගේ Shaheena Music Video එකේ අච්චර sexy Dance එකක් දාන්නේ මේ Sheryl කියලා??? මට මීටර් වුනෙත් Dancing Star එකේ Roshan එක්ක නටපු කෙනා තමා ඒ වීඩීයෝ එකේ ඉන්නේ කියලා මතක් වුනාම. ඒ කාලේ දැනගෙන හිටියට මේ ඉන්නේ ශෙරිල් කියලා ගාණක් තිබුනෙම නෑ. සමහර විට කට්ටිය දන්නවාත් ඇති මේ වීඩියෝ එකේ ඉන්නේ එයා කියලා. ඔන්න නොදන්න අයට තමා මේක කිව්වේ
සරුවාන්ගෙන් ඉතින් ටිකක් විතරයි එළියේ මේකේ නම්