ඒකත් කාමයේ වරදවා හැසිරිමක් තමා මචං. මොකද මව විසින් රකින, පියා විසින් රකින, සහෝදරයෙක් විසින් රකින, සහොදරියක් විසින් රකින, භාරකාරයෙක් විසින් රකින, සමාජය විසින් රකින ගැහැණියක හෝ පිරිමියෙකු සමඟ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ලිංගිකව එකතු වීම කාමයේ වරදවා හැසිරීමක් වෙනවා. මේක මට කිව්වේත් හාමුදුරු නමක්. ඕක...