මචන් school ground එකක් ගන්න එකෙ රිස්ක් එක් තියනවා මොකද ගමෙ සෙට් එකක් අඑවිත් එදාට මැච් එකක් තියනවා කිවොත් අපිට අකුලන් යන්න තමා වෙන්නෙ ගමෙ උන්ට පිට්ටනිය දෙන්න බැ කියන්න බැනෙ:baffled::growl: එ නිසා පොඩි ගාන්ක් හරි කමක් නැ ගෙවලා බුක් කරගන්නවනම් වටිනවා මොකද එතකොට අපිට නීතිමය අවසරය තියනෙවනෙ ඔයවගෙ...