මෙහමයි. UN එකට පුළුවන් අපේ රටට විරුද්ධව එක එක සම්භාදක ගේන්න. එක එක ටැක්ස් වැඩි කරන්න අපේ ගොඩක් අපනයන ඒ රටවල් වලින් නවත්තන්න අපේ ගුවන් සේවා ඒ රටවල් වලට එන එක නවත්තන්න වගේ දේවල් කරන්න පුළුවන්. ලෝකෙන්ම කොන් වෙන වැඩක් වෙන්නේ එහෙම උනාම. දැන් මේ සිද්දි යැව්වා කියලා එක සැරේම එහෙම වෙන්නේ නෑ. ඒවාට වෙනම...