1. Srilankan1

    ලැජ්ජයි

    යුරෝපයේ කොටි තහනම ඉවත් කලේ රනිල් කියලා බොරු මඩ ගහන ආණ්ඩුවෙන් අපිටත් අහන්න කාරණයක් තියෙනවා. යුරෝපයේ කොටි තහනම ඉවත් කරලා තියෙන්නේ යුරෝපයේ අධිකරණයකින්. ඒ ඩයස්පෝරාව අධිකරණයෙන් කල ඉල්ලීමක් සලකා බැලීමෙන්. එතකොට ලංකාවේ මේ ආණ්ඩුව ඇයි ඒ යුරෝපයේ ඒ අධිකරණයට නීතිඥයෙක් යවලා ඒ ඉල්ලීමට විරෝධය පෑවේ නැත්තේ...
  2. Srilankan1

    දෙමල්ලු

    පිස්සුද බන්? මේ එදා ඕපනින් එකට මහින්දට චීයර් කරන්න බස් වලින් ගෙනාපු උන්ට කන්න දුන්න ඒවා. යාපනේ උන් බත් පැකට් ගෙනත් කයිද බන් ස්ටේෂන් එකේ? මේක එදා ඔය ඕපනින් එක කවර් කරන්න ගිය මගේ යාලුවෙක් මට කිව්වේ.
  3. Srilankan1

    Colombo to London by road 1969

    අඩේ පට්ට නේද? ඒ කාලේ ඔය වගේ දෙයක් කරනවා කියන්නේ සෑහෙන කට්ටක් කන්න ඕනේ ඇති. ඒ දවස් වල ජීවිතේ කොච්චර සරලද? ඒකට දැන්
  4. Srilankan1

    ~Romanthi Maria Hot Photography - Part 2 ~

    මෙයා මිස් ශ්‍රී ලංකා උනා. අවුරුද්ද මතක නෑ. දැන් බැඳලා රට ඉන්නේ. UK වෙන්න ඕනේ.
  5. Srilankan1

    Srilankan airlines vecancy

    UL එකට මගෙන් බම්ප් එකක්
  6. Srilankan1

    මහින්දව

    මහින්දට තව ජනාධිපති වෙලා ඉන්න තව කල් තියනවා. මේ කරන්නේ ඒ කාලේ වෙනකොට එන පොට හොඳ නැති නිසා කලින්ම ජනාධිපතිවරණයක් තියලා කොහොමහරි බලේ තවත් දික් කරගෙන ඉන්න. එකට තියන ඔක්කොම ජිල්මාර්ට් දැනටමත් ලැස්ති කරලලු තියෙන්නේ. මොකද මහින්ද මෙච්චර බලේට කෑදර??? :no:
  7. Srilankan1

    මහින්දව

    ඔය බැසිල් හිටියේ ඉඳගෙන. දෙරණ නිවුස් වල පෙන්නුවා.
  8. Srilankan1

    මහින්දව

    වත්මන් ජනාධිපතිවරයාව පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ මින් මොහොතකට පෙර සඳහන් කර තිබේ.ඒ මේ මොහොතේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙමින් තිබෙන 'පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' රැස්වීම අමතමිනි. ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනාපතිවරණයක් කැඳවීමට ජනාධිපති...
  9. Srilankan1

    ලිංගික උත්තේජන උපකරණ පොලීසියට කොටුවූ හැට

    මෙව්වා අල්ලන එක හෙන පොන්න වැඩක් බන්. ඕනේ එකා සල්ලි දීලා කරන මගුලක් කරගත්තම වෙන උන්ට මොකටද? නෙත් එකේ බැලුම්ගල කරන උන්ටත් ඕනේ නැති රෙද්දක් නෑ. මේකේ කිසිම වැරද්දක් නෑ. මුන්ට පිස්සු :angry::angry::angry:
  10. Srilankan1

    විමලගෙ පවුල???

    ආ එහෙමද මචන්? මගේ වැරැද්ද හදලා පෙන්නපු එකට ස්තූති මචන්. කොහොම හරි මට මතක විදියට ශශිට බියුටි පාලර් එකක් තිබුණා. ඕකෙත් ලඟදි මොකක්ද හුටපටයක් තිබුණා.
  11. Srilankan1

    අත්හළ_ළමාලොව

    මල්ලි උඹ පැය 24ම නෙට් එකේද? :s
  12. Srilankan1

    Colombo Monorail Project - no more dirty CTB & Indian buses

    අනේද කියන්නේ
  13. Srilankan1

    Colombo Monorail Project - no more dirty CTB & Indian buses

    DUDE. DON'T INSULT "no more dirty CTB & Indian buses" LIKE THAT. LOT'S OF PEOPLE GOT A LIVING FROM THIS. I AGREE IT'S A GOOD PROJECT BUT DON'T PUT OUR CTB AND OTHER SERVICES TO THE 3RD GRADE. STILL THE CTB AND OTHER BUSES AND TRAINS DOING A GOOD JOB EVEN THERE IS UPS AND DOWNS.
  14. Srilankan1

    විමලගෙ පවුල???

    අපෝ විමල්ට වඩා උගේ ගෑනි ශෂී පවර්ෆුල්. ඕකා ගෑනිට බයයි. ශෂී ඉස්සර JVP හිටපු එකෙකුගේ ගෑනියෙක්. විමල් ඌගේ ගෙදර යන්න එන්න ගත්තම තමයි මේකියි මූයි යාලුවෙලා පැනලා ගියේ. ඉස්සර ගෑනි මූට වඩා JVP සපෝටර් කෙනෙක්. මූ JVP එකේ රහස් ආණ්ඩුවට දුන්නා කියලා ඉස්සරම කිව්වෙත් මේකි. පස්සෙනේ මූව පක්ෂෙන් අයින් කරාම අර හොටු...
  15. Srilankan1

    ෂරියා නීතියට රන්ජන් අශ්වර් ඇර ගනී

    http://www.youtube.com/watch?list=PL1tLSfTqhJcohpQUdLe0T04QMNCPvRMcx&v=FBy9eStr72M
  16. Srilankan1

    අස්ෆර්

    http://www.youtube.com/watch?list=PL1tLSfTqhJcohpQUdLe0T04QMNCPvRMcx&v=FBy9eStr72M
  17. Srilankan1

    අස්ෆර්

    ඔය ඉතින් උඹ මගේ ගැන දන්න තරම තමා ඔය. :D:D
  18. Srilankan1

    අස්ෆර්

    ඔව් බන් උගේ පොයින්ට් එක, ඌරෝ ගැන, වල්ල ගැන, ෂරියා ගැන කිව්වා මූ ඉතින් ඉවරයි. යුටූබ් ඇති ලින්ක් එක දාන්නන්. :P:P

    No contents