1. Srilankan1

    අස්ෆර්

    උඹ කෙළින් පච වලට වඩා ඒ පච හොඳයි බන්. :P:rofl:
  2. Srilankan1

    අස්ෆර්

    ඊයේ දෙරණ වාද පිටිය බැලුවද? අස්වර් අයියෝ. හිනා කාලා පණ ගියා. රංජන් පට්ට ඩයල් එක. අස්වර් මල පන්නන්න කියාපු පොර. :P:P:P
  3. Srilankan1

    දයාසිරි

    ලොල් තමයි. අපි දැක්කනේ උඹලගේ පොඩි රජප්ස්සට දුන්න චන්ද ටික. ඊට වඩා හරීන් අරන් රෙකොර්ඩ් එකකුත් තිබ්බා. උපරිම වේදනාව උඹලට. පව්.
  4. Srilankan1

    දයාසිරි

    එව්වා වෙලාවට වෙයි. උඩ පනින්නේ නැතුව ඉඳින්. යකෝ උම්බලටනේ මාර අමාරුවක්නේ තියෙන්නේ මේ UNP එක ගැන?? :rofl::rofl::rofl:
  5. Srilankan1

    දයාසිරි

    ඒ ඉතින් තිබුනොත්නේ. මහින්ද බය වෙලා ඉන්නේ ජනවාරි වල ඕක තියන්න. :rofl::rofl:
  6. Srilankan1

    දයාසිරි

    සන්ධානෙට දැන් පනින කාලේ ඉවරයි බන්. දැන් ඉස්සරහට එන්නේ ආණ්ඩුව ගෙදර යවන යුගය. රිදෙයි එතකොට උඹට. :rofl::rofl::rofl:
  7. Srilankan1

    දයාසිරි

    දයාසිරියට දැන් රෙවිලා ඉන්නේ. හෙනට චන්ද අඩු වෙන ආණ්ඩුවකට කව්ද බන් පනින්නේ? ළඟදීම හෙන සෙට් එකක් එනවලු ඔය පැත්තෙන් මේ පැත්තට. මහින්ද හාන්සි එතකොට. :D:D
  8. Srilankan1

    දයාසිරි

    එරෝෂන් ලිඳේ. ඉස්සර දයාසිරිට බැනපු එකා අද දයාසිරිගේ *ක ලෙවකනවා :lol::lol::lol::lol::lol:
  9. Srilankan1

    ඡන්ද 4,835ක් ගත් විමල් මානාප 173,993ක් ගත් හරීන් ගැන

    උඹත් සන්ධානේ බුලත් කොලේ ගහපු බ්‍රෙසියරයක් ඇඳලා නේද ඉන්නේ? ඇත්ත කියපන් සුනිමල්? :rofl::rofl:
  10. Srilankan1

    ඌවේදී_අපි_පැරදුණා

    මෙන්න මිනිස්සු.
  11. Srilankan1

    ඡන්ද 4,835ක් ගත් විමල් මානාප 173,993ක් ගත් හරීන් ගැන

    අපෝ එහෙම කියන්න එපා. අපේ එරෝෂන්ගේ අනාගත ජනාධිපති අපේක්ෂක. :P:rofl:
  12. Srilankan1

    උඩරට මණමාලිය

    චාටර් සීන් එක. මාත් දැක්කා FB එකේ ඕක දාලා තියනවා:dull:
  13. Srilankan1

    Russian president to visit SriLanka

    ඔව් ඒක ඇත්ත මචන්. පොර රුසියාවට වැඩක් කරා. එත් එකාඩිපතියෙක්. පොරට විරුද්ධව හිටපු එකා හිරේ දැම්මා. ලංකාව වගේම තමයි ඉතින් ආයේ කිසි වෙනසක් නෑ මචෝ.:yes::yes::yes:
  14. Srilankan1

    Russian president to visit SriLanka

    තවත් ඒකාධිපතියෙක්. අවුලක් නෑ අපිට පරණ ලඩි හෙළිකොප්ටර් ටිකකුයි පරණ මිසයිල් ටිකකුයි පරණ නියුක්ලියර් සබ්මැරීන් එකකුත් අපිට කුණු කොල්ලෙට විකුනලා යයි. අපේ උන් ඕවා බලන්න රොත්ත බුරුතු පිටින් යයි. ඔච්චරයි වෙන්නේ. :P
  15. Srilankan1

    Joseph Michael Perera resigns post

    ඒකට මහින්දගේ පැත්තේ උන්. :rofl:
  16. Srilankan1

    Joseph Michael Perera resigns post

    අස් උනේ නායකත්ව මණ්ඩලෙන් විතරයි. ලේකම් හැටියට තාම ඉන්නවා.

    No contents