එල එල... අපිට ඉතින් බලන්න තියෙන්නේ ටෙස්ට් මැච් විතරනේ..:P ගාල්ලේ ග්‍රවුන්ඩ් එකේ ඉතින් ටෙස්ට් මැච් විතරනේ ගහන්නේ... ආත්මෙකට එකේ One day එකක් T20 එකක් ගහන්නේ නෑ:angry::angry: One day එකක් ග්‍රවුන්ඩ් එකට් ගිහින් බලපු කාලයක් මතක නෑ...:no: T20 නම් බලලම නැතෝ...:(:( ටිකට් එකක් ලැබුනොත් අයේ ලොවෙත්...