1. sudumalli2009

    මුද්දර

    අවුලක් නෑ ස්තුතියි මචන්... :) ස්තුතියි සහෝ.... :):) එල මචන්.. බොහොම ස්තුතියි... :)
  2. sudumalli2009

    මුද්දර

    මචන්ලා මගේ විනෝදාංශයක් තමයි මුද්දර එකතු කරන එක ( දැන් කියන්න එපා අපෝ උබ හරි පොඩි එකෙක් කියල..:P:P එක්කෝ කිව්වත් කමක් නෑ මම ඉතින් පොඩි එකනේ කොහොමත්..;);):D) මෙන්න මේකයි මට දැන ගන්න ඕනා අපේ තැපැල් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ අවස්ථා වලදී මුද්දර නිකුත් කරනවනේ.. ඒ නිකුත් කරන මුද්දර අවශ්‍යය අයට...
  3. sudumalli2009

    ~!යනවානම් සිංහරාජ~

    වටිනවා මචන්... රේප්+++++
  4. sudumalli2009

    නයි_කයිද_රෝස්_පාං

    පිස්සු හැදෙනවා පව් බන්... :(
  5. sudumalli2009

    POST DEPARATMENT EXAM PASSED

    බම්ප්
  6. sudumalli2009

    POST DEPARATMENT EXAM PASSED

    අඩේ මම හිතුවේ නෑ බන් මේක පාස් වෙයි කියලා... මගේ නමත් තියෙනවා... එදා මම exam දෙකක් ලිව්වා බන් ඒ නිසා මේක අතඇරලා තිබුනේ...
  7. sudumalli2009

    POST DEPARATMENT EXAM PASSED

    මේ එතකොට පාස් උන එවුන් ද...???
  8. sudumalli2009

    POST DEPARATMENT EXAM PASSED

    මගේ නමත් තියෙනවා බන්... කොහොමද බන් මේකේ රිසල්ට් එකක් බලන්නේ...???
  9. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    පිස්සුද බන් සොරි කියන්නේ... මට ඕක මිටර් උනේ නෑ උබ කියනකම්.. තැන්ක්ස් මචං...
  10. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    මිනිහගේ ගිය ආත්මේ ණය කාරයෙක්ද කොහෙද..:D:D
  11. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    ගෝල් ට්‍රිප් එකේ දී...??:nerd: කොහොමද ඉතින් වාහනේ full comfortable ද..???:D
  12. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    වස ලැජ්ජාව..:sorry: හරි හරි බන් බස් එකේ sheet නෙමෙයි seat තියෙන්නේ කියලා ඕන එකෙක්ට තේරෙනවනේ බන්..:sorry: ඔහොම ප්‍රසිද්දියේ නොන්ඩි කරන්න එපා පව් බන් මම...:D:D:D
  13. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    මම නම් මෙලෝ දෙයක් දන්නේ නෑ බන්... දිලුමා දන්නවා ඇති... එකනේ ඌ පැනගෙන යන්නේ...:P:D
  14. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    පුටාර් එක Auto Control කරන්න ඇප් එකක් දාවි එහෙනම්...:D
  15. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    one run වත් නැති අපේ කපු මල්ලි... ටාසන් බාප්පා...:lol::lol: aKuwoMyr4cc
  16. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    යා යා.. එහෙම සීන් එකක් තියෙනෝ..:yes:
  17. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    අයියෝ සල්ලි...:lol::lol: චමිකයා ඔයි පුටාර් එකේ වාඩි වෙලා කෙලින් බලාගන්නවා වෙඩිල්ල වගේ පාගනවා... සමහර දවසට නවත්තන්න කතා කරනකොට මිනිහා විදලා ඉවරයි...:D

    No contents