බොන එවුන් බලාපියව්!
රට අරක්කු ගහන මුක්කු
මම අඩියක් ගැසීමට කැමැත්තක් දක්වනවා. සමහර විටෙක එය වෙරිය පදමට පැමිණෙන තෙක්ම සිදු වෙනවා. කැරම් ගැසීමට හෝ දාම් ඇදීමට මා ප්‍රිය නොකිරීම, චෙස් ඇදීම සඳහා ප්‍රතිවාදියෙක් නොසිටීම සරලව අඩි ගැසීමට මා පෙලඹ වන කරුණ විය හැකියි. ගොල්ෆ් හෝ බි්‍රජ් ක්‍රීඩාව මා උපන්...