හිත් කියවන සොෆ්ට්වෙයාර්!
හිත් කියවන සොෆ්ට්වෙයාර්
ඔක්කොටම කලිං මම මං ගැනම හැඳින්වීමක් කරල ඉන්නං නැත්තං කියවන ඔහෙලට මේක බෝරිං වෙයි. මගේ නම අසේල දිසානායක පරිගණක විද්‍යාඥයෙක්. ලංකාවේ ඔහෙලට නං මගේ රස්සාවේ ඒ තරම් වටිනාකමක් නැතිව ඇති. ඒ වුණාට මයිකේරාසොෆ්ට් ආයතනයෙ එහෙම මට හොඳ පිළිගැනීමක් තියෙනව...