ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv
ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv
ඩිෂ් ටීවී (dishtv) ගැන පොඩි විස්තරයක් කරන්න හිතුනේ මේ දවස් වල සෑහෙන පිරිසක් මේක ගැන තොරතුරු හොයන නිසා. ශ්‍රී ලංකාවේ චැනල් 8ක් මෑතක ඉදන් NSS-6 | SES-8 Satellite එකේ 12180 H කියන ට්‍රාන්ස්පොන්ඩර්...