ෆේස් බුක් වැරදුන ඇපල් ඇඩ් එක..

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ෆේස් බුක් වැරදුන ඇපල් ඇඩ් එක..

    මේක මේ ටික දවසකට කලින් මම FB එකේ ඉන්නකොට දැක්කේ...ඇපල් ෆෝන් එක විකුණන ඇඩ් එකේ විස්තරේට මූ වැරදිලා කෙල්ලෙක්ට ටයිප් කරපු එක තමයි දාලා තියෙන්නේ..පොස්ට් කරලා පලවෙනි කමෙන්ට් ඒකෙන් වැඩේ දෙල් කියලා දැන ගත්ත බුවා ඒක ටක් ගාලා මකලා දදැම්මා......අයියෝ සල්ලි..උබලත් පරිස්සමින් ආ....:lol::lol::lol:

    1444rkp.png
     
    • Like
    Reactions: sandaru1rox

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් මේ ලගදී කෙල්ලගේ අයියා ගෙන් කුක්කු ඉල්ලා මැසේඡ් එකක් යැව්වා බන් ඔය වගේ සීන් වෙනවා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මමත් මේ ලගදී කෙල්ලගේ අයියා ගෙන් කුක්කු ඉල්ලා මැසේඡ් එකක් යැව්වා බන් ඔය වගේ සීන් වෙනවා.

    :lol::lol::lol::lol: කැත කේස් ඒක යකෝ.....මටත් ඔහොම වෙලා නැතුවම නෙමෙයි...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මමත් මේ ලගදී කෙල්ලගේ අයියා ගෙන් කුක්කු ඉල්ලා මැසේඡ් එකක් යැව්වා බන් ඔය වගේ සීන් වෙනවා.

    පතිර නයා :rofl: