දයාසිරිටයි ආණ්ඩුවේ අනික් උන්ටයි උපරිමේට රිදිලා. ඔය ආණ්ඩුව ඉතින් 24/7 හැම දාම කරන්න කුණු රෙදි හෝදන එකයි, කඩේ යන එකයි ඇරෙන්න වෙන මොනවත් වැඩක් නෑ. දයාසිරි මහා ඇමති නං ඒ වැඩේ කරගෙන පැත්තකට වෙලා ඉන්නවා මිසක් මේ වගේ කුණු වැඩ නොකර ඉන්නවා නං හොඳයි. කොහෙද මුන් කිසි ප්රතිපත්තියක් නැති මිනිස්සු. මඩ...