1. Srilankan1

    සුද්දියක්~ලංකාවට

    උඹ ඔය ටිකට මාර ඩිටෙක්ටිව් පාරක්නෙ බන් දාලා තියෙන්නේ? එළ එළ. :P
  2. Srilankan1

    සුද්දියක්~ලංකාවට

    මේ සුද්දීමද මචන්? ඔෆිස් එකේ මේවා බ්ලොක් කරලා බන්. ගෙදර ගියාම තමයි බලන්න වෙන්නේ :dull:
  3. Srilankan1

    සුද්දියක්~ලංකාවට

    හොයා ගන්න බැරි වෙන එකක් නෑ බන්. කොහේ හරි ඉඳලා මතු වෙයි :P
  4. Srilankan1

    ✓න්

    ඇත්ත කතාව මචන් :yes:
  5. Srilankan1

    සුද්දියක්~ලංකාවට

    සුද්දියක්~ලංකාවට ලංකාවට හොරෙන් සුද්දියක් ගත්ත ආතල්…… ලංකාවේ පවත්නා නීතිමය විදිවිධාන වලට අනුව කිසිවෙකුටවත් සම්පූර්ණ නිරුවතින් ප්‍රසිද්ධ ස්ථානවල සිටීම තහනම්ය. එය සංචාරකයින්ටද අදාළ වෙයි. කෙසේ වෙතත් මීට වසර කිහිපයකට පෙර ලංකාවට පැමිණි විදේශීය කාන්තාවක මුළුමනින්ම නිරුවතුන් මුහුදු වෙරළ අසළ ගනු...
  6. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    මේ මම ගියා. යාලුවෝ සෙට් එක ආවා විපක්ෂේ ජය සමරන්න. වෙරි උනේ නැත්තන් මේ පැත්තේ එන්නන් උඹලගේ සැප දුක් බලලා යන්න. උඹලා දුකට පාළු ගෙවල් වල වලන් කඩපන් ඇති වෙන්න. හෙට හම්බු වෙමු. සුභ රාත්‍රියක්. :P:P:P
  7. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    රනිල් හැම දාම ඉන්නේ නෑනේ. රනිල් නැත්තන් සජිත් එයි. ගේමක් දෙන්න පුළුවන් මහින්දට :P
  8. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    මේකනේ බන් තාම මහින්ද නිසා චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා මොන ජඩ වැඩේ කරත් අපේ මහින්ද මාතියා යුද්දේ කළා කමක් නෑ රට කාපුදෙන් කියලා උඹලා වගේ ඔටුවෝ ඉන්නවා. :rofl::rofl::rofl: මහින්ද නැති කාලෙට ඔය ඔක්කොම විපක්ෂෙට තමයි. නැතුව කව්ද මහින්දට පස්සේ ඉන්නේ සන්ධානේ කරේ තියාගෙන යන්න?? :P:P විපක්ෂේ ඉස්සර කොච්චර...
  9. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    ඒ වගේම මතක තියාගනින් බන් මහින්ද ඉන්නකන් විතරයි සන්ධානෙත් ගොඩ යන්නේ. මහින්ද නැති කාලෙට සන්ධානෙට කාගේ පිහිටක්ද? මොකද මහින්ද ජීවිත කාලෙටම ඉන්ඩ කියලද අර මුගාබේ වගේ? :P:P
  10. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    උඹට ඕකේ අනික් පැත්ත පේන්නේ නැති ඒකනේ අවුල. උඹලට හිතෙන්නේ නැද්ද උඹලගේ චන්ද අඩු වෙලා කියලා? ඔය පළාත් කොහොමත් 1994 පස්සේ නිදහස් පක්ෂ සන්ධාන ගත්තු ඒවා. බලකොටු. 2009 යුද්දේ දිනන එකත් එක්කම චන්ද වැඩිම උනා. ඉතින් එහෙම එකේ ආයේ අවුරුදු 4කින් මොකෝ කඩාගෙන වැටිලා? එහෙම බලනකොට විපක්ෂේ හොඳයිනේ බන්. ඕක තේරුම්...
  11. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ පක්ෂයේ වැඩිම මනාප ප්‍රතිශතය හරීන් ප්‍රනාන්දු මහතා වාර්තා කර තිබේ.ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 88%කි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා මීට පෙර වැඩිම මනාප ප්‍රතිශතය ලබා සිටි අතර ඒ, 62.22% කි.
  12. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    ඇයි එහෙම උනොත් අවුල්ද මචන්? :P:rofl:
  13. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    ඇත්ත කතාව මචන් :yes::yes::yes:
  14. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    මේකේ ඉන්න සන්ධාන බලු කුක්කෝ ටික සන්ධානේ චන්ද අඩු උන අමුඩේ ගැලවිච්ච හෙළුව වහන්න දඟලන තරමක්. බලේ තියාගෙන කලින්ම ජනගහනය වැඩි බදුල්ලේ ආසන ජනගහනය නැති මොණරාගලට මාරු කරලත්, නියන් සහනාදාර 2500/- ක් දීලත්, සිල් රෙදි, මහණ මැෂින්, තම්බියොන්ට සල්ලි දීලත්, වතුර බෝතල් වලට ශෂේන්ද්‍රගේ මූණ දාලා චන්ද හිඟා...
  15. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    ඔය උඹලගේ දුකට කියන කතා වෙන්න ඇති. :P
  16. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    රෙද්ද තමයි. මනාප වලින්ම පේනවා කව්ද කිච උනේ කියලා.:P:P:P
  17. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    යකෝ මෙහෙම හිතපන්. උඹ හැම දාම පන්තියේ පළවෙනියා. විෂයන් 8ට හොඳට ලකුණු තියනවා. පන්තියේ දෙවැනියා උඹට වඩා ලකුණු අඩුයි. මෙදා සැරේ උඹ ටිකක් පිස්සු කෙලලා විභාගේ උඹේ විෂයන් වලට ලකුණු හම්බානක අඩු වෙනවා එත් උඹ නූලෙන් පළවෙනියා. දෙවනියා විෂයන් වලට ලකුණු වැඩි කරගෙන උඹේ මුළු ලකුණු ගානටම එනවා. දැන් කියපන් උඹේ...
  18. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    ආණ්ඩුවට කරන්න පුළුවන් හැම දේම කරලත් ආණ්ඩුව ගත්තේ ඔච්චර ඡන්ද ප්‍රතිශතයක්ද බන්? ගිහින් වහා කාපන් බන් ඔය බයිලා ගගහා ඉන්නේ නැතුව. :rofl::rofl::rofl::rofl:
  19. Srilankan1

    හරීන්ට~වැඩිම මනාප

    මේ උඹෙන් අහන්න හිටියේ. විමල්ගේ පච කණ්ඩායමට මොකද උනේ? උන්ගේ එකෙක්වත් ගොඩද? :baffled::baffled:

    No contents