1. Srilankan1

    බම්බලපිටිය

    ඒකනන් ඇත්ත මචන්. රටට එන උන්ට වීසා දෙනකොට හොඳට හොයලා බලන්න ඕනේ. මේ මිනිස්සු බෝට්ටු වලින් ලංකාවට එන්න විදියක් නෑ මම හිතන්නේ. මොනවා හරි කරලා මේ මිනිසුන්ගේ එම්බසි මාර්ගයෙන් මේ මිනිස්සු ආයේ ඒ රටට යවන්න ඕනේ
  2. Srilankan1

    බම්බලපිටිය

    පකිස්ථාන් සරණාගතයෝලු. :baffled:
  3. Srilankan1

    බම්බලපිටිය

    බලන්ඩ හසන්ත මහත්තයෝ දැන් පිටරටින් ඇවිත් ලංකාවේ හිඟා කනවා. මේක නෙමේද අපි බලාපොරොත්තු වෙච්ච ආසියාවේ ආශ්චර්ය. අම්මපා ඇඟේ මයිල් කෙළින් වෙනවා හසන්ත මහත්තයෝ මේවා මෙහෙම දකිනකොට.
  4. Srilankan1

    Kello

    වාව් මචන් අහන්නත් සන්තෝසයි එහෙම කෙල්ලෝ තාමත් ඉන්නවා කියලා. ඒ කොල්ලා සෑහෙන වාසනාවන්තයි ඒ වගේ කෙල්ලෙකුගෙන් ආදරයක් ලබන්න. ඔව්වා තමයි නියම ලව් කියන්නේ. :yes:
  5. Srilankan1

    පලස්තීනයට_ශ්‍රී_ලංකාවෙන්_ආධාර

    අපේ මහා රජාට පිස්සු, රජාගේ දෑත් ශක්තිමත් කරන උන් ඔක්කොටම වඩා පිස්සෝ, උන්ට උඩ දාගෙන චන්දෙ දෙන උන් ඔක්කොටම වඩා පිස්සොන්ගේත් පිස්සෝ. දැන් රට කරන්නේ ඔක්කොම පිස්සෝ. රටට හොඳ කාලයක් යයි.
  6. Srilankan1

    පලස්තීනයට_ශ්‍රී_ලංකාවෙන්_ආධාර

    මේ 2007 පලස්තීනේ අපේ මහා එකාගේ නමින් ඕපන් කරපු පාරක්. තූ විතරක් Beitunia Municipal Council Mayor Arafat Khalaf with the blessings of Palestine President Mahmoud Abbas named the road opposite the Sri Lanka Mission in Ramallah, Palestine after H.E Mahinda Rajapaksa on November 18, the...
  7. Srilankan1

    පලස්තීනයට_ශ්‍රී_ලංකාවෙන්_ආධාර

    මොන මගුලක්ද බන් මේ? රටේ මෙච්චර සල්ලි උතුරනවද? අපේම බදු සල්ලි කොහෙවත් නැති හම්බයොන්ට යවන්නේ? උදව් කරපංකෝ අර වතුර නැති පලාතවල් වලට. අනික අරාබියේ කොච්චර සල්ලි තියන රටවල් තියනවද උන්ට උදව් කරන්න? මහින්දගේ මොලේ පස්ස පැත්තේද කොහෙද. කෝ මේ හෙන කෝටි ගානක් සල්ලි නාස්ති කරලා නඩත්තු කරන ජනාධිපති උපදේශක සෙට්...
  8. Srilankan1

    බොරලැස්ගමුවේ

    අයියෝ බම්බ්ප් :(
  9. Srilankan1

    Me KELLA කවුද_බන්

    මදුෂා නිෂි https://www.facebook.com/princess.nishi.714
  10. Srilankan1

    බොරලැස්ගමුවේ

    මචන්ලා බොරලැස්ගමුව පැත්තේ ප්‍රසිද්ද චීන කටු ක්ලින්ක් එකක් තියනවද? කව්ද දන්නේ මේ ප්ලේස් එක ගැන? ට්‍රීට්මන්ට් ගත්තු අය ඉන්නවද? හොඳයිද?
  11. Srilankan1

    කිත්රුවන්

    මොකක්ද මේ කිත්රුවන්ගේ හොටෙල් කාමරේ කේස් එක. ක්‍රිකට් බෝර්ඩ් එකේ වැඩ කරන කෙල්ලෙක් එක්ක නිදා ගත්තු සීන් එකක් ටීම් එකේ එකෙකුට මාට්ටු වෙලා දැන් ඒක ගැන පරීක්ෂණ කරනවලු...
  12. Srilankan1

    රජතුමා

    අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි පෙරේත නොවී වැඩක් කරන මනුස්සයෙක්ට කතිරේ ගහමු[
  13. Srilankan1

    අග්‍රාමාත්‍ය

    ඔය ඊයේ හිටියේ මරදානේ හූ කිය කිය :P
  14. Srilankan1

    අග්‍රාමාත්‍ය

    පසුගිය වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය රාජ්‍ය නිලධාරීන් 6,156 දෙනකුට විවිධ හේතු මත විදේශගතවීමට අවසර ලබා දී ඇති බව හෙළිදරව් වී ඇත. අගමැති කාර්යාලය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 2013 කාර්යසාධන වාර්තාවට අනුව විදේශ ශිෂ්‍යත්ව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා...
  15. Srilankan1

    Who is prophet muhammad?

    මුන්ගේ මේ හැම රෙද්දම උන්ට ඕනේ විදියට තමයි හදාගෙන තියෙන්නේ. රෙද්ද තමයි
  16. Srilankan1

    Who is prophet muhammad?

    විකි එකේ හැටියට ගෑනු 13ක් ලු
  17. Srilankan1

    එජාපයට චන්දෙ දෙන්න එපා !!!!!!!!!!!!!!

    ඕක තමයි බන් මේ රටේ හෙනේ. අපරාදේ කියන්න බෑ ඉස්සර ප්‍රේමදාස ඉන්නකොට ඔය රාජ්‍ය ආයතන නියමෙට තිබුණා. 8ට වෙනකොට ඔක්කොම වැඩ. එහෙමයි එදා වැඩ කරේ. ඒකට දැන්. දැන් ඔය ඊයේ බෝර්ඩ් අල්ලපු හූ කියපු උන්ට වැඩ නෑ. ඒකනේ රොත්ත බුරුතු පිටින් ඇවිත් ඔය වගේ වැඩ කරන්ඩ පුළුවන්.
  18. Srilankan1

    එජාපයට චන්දෙ දෙන්න එපා !!!!!!!!!!!!!!

    ඔය රාජ්‍ය ආයතන ඔක්කොම පාඩුයි. ඔව්වා පාඩු ලබන එක අඩු කරන්න තමයි එදා UNP ප්‍රයිවට් සමාගම් ගෙනත් තරඟකාරීත්වයක් ඇති කරේ. කෝ ඒකට මේ බයියෝ ඉඩ දුන්නේ නෑ මොකද ඔතන බහුතරයක් අයිස් ගහලා පිං පඩි ගන්න උන් ඉන්න නිසා. උන් කැමති නෑ මහන්සි වෙලා වැඩ කරන්න. බලපන් රාජ්‍ය ආයතන වල උදේ වැඩට ඇවිත් ආයේ හවස කීයටද ගෙදර...
  19. Srilankan1

    එජාපයට චන්දෙ දෙන්න එපා !!!!!!!!!!!!!!

    සිරාවටම ඔය හූ කියන උන් එක එකාගේ ගොටු අල්ලන උන් මිසක් මේ දුම්රිය සේවයට ආදරේ උන් නෙමේ. උන්ගේ රස්සාව මේ ආණ්ඩුවේ හෙන්චයියොන්ගෙන් බේර ගන්න ඕනේ නිසා තමයි මුන් ඔහොම වැඩ කරන්නේ. දැන් මුන්ට බැරිද දන්නේ නෑ රටේ වෙන දූෂණ වංචා වෙනුවෙන් මෙහෙම බෝර්ඩ් අල්ලන් හූ කියන්න? සිරාවටම මේ ලංකාව හැදෙන රටක් නං නෙමේ බන්...

    No contents