ආණ්ඩුව දින්නත් වැඩක් නෑ හෙනට චන්ද අඩු වෙලා. එක්කෝ ඒක කලින් චන්දෙට වඩා වැඩි කරගන්න බලන්න ඕනේ එක අඩු කරගන්න නෙමේ. විපක්ෂේ ඒ අතින් උඹලට වඩා ඉදිරියෙන්. මටනං හෙන සන්තෝසයි බන්. පුළුවන් උනොත් වෙරි උනේ නැත්තන් අද රෑ බෝතල් පාටියේ ෆොටෝ එකක් දාන්නම් හරිද? ප්‍රොමිස් කරන්නේ නෑ හොඳේ. නැත්තන් එකටත් උඹලා ගෑනු...