modem වැඩක් නෑ router එකක්ම ගනින්...:yes::yes:
splitter එක router ඒකත් එක්කම ලැබෙනවා..:yes::yes:
මගේ ලග තියෙන්නේ prolink router එකක් telecome එකෙන් ගත්ත.. එක නම් සුපිරි:cool::cool::cool: කිසි අවුලක් නෑ දැන් අවුරුදු දෙකහමාරක් විතර වෙනවා.. බීච් සයිඩ් එකේ වෙලත් ලුණු ගතියට හොදට ඔරොත්තු දෙනවා...:)...