
( මම පාවිචිචි කරන්නෙත් නොකියා..
) ඒත් මම දන්න තුන්දෙනෙක් ගාව nokia x6 එක තිබුනා ඒ තුනේම ටච් ගියා මචන් ඉක්මනටම
එකක් අරගෙන මාස තුනයි...
මේ model මම දාන්න තරමින් වැඩිය මාකට් උනෙත් නෑ.. ඒ නිසාද නම් දන්නේ නෑ... ඒ නිසා ටිකක් හොයලා බලලා ගනින්.. මම කිව්ව එක මතේම ඉන්න එපා තව පාවිච්චි කරන අයගෙන් හොද නරක අහල බලන්න යාළුවා...මචන් මම මේ දාන්න තරමින් කියන්නේ බහුතරයක් නොකියා ෆෝන් හොදයි..( මම පාවිචිචි කරන්නෙත් නොකියා..
) ඒත් මම දන්න තුන්දෙනෙක් ගාව nokia x6 එක තිබුනා ඒ තුනේම ටච් ගියා මචන් ඉක්මනටම
එකක් අරගෙන මාස තුනයි...
මේ model මම දාන්න තරමින් වැඩිය මාකට් උනෙත් නෑ.. ඒ නිසාද නම් දන්නේ නෑ... ඒ නිසා ටිකක් හොයලා බලලා ගනින්.. මම කිව්ව එක මතේම ඉන්න එපා තව පාවිච්චි කරන අයගෙන් හොද නරක අහල බලන්න යාළුවා...


eka e gaththu unge karume ban, yako touch eka makulu dela wage bindilath man maasa dekakata wediya 4n eka use kala, kisima henayak nathuwaඅනේ මන්ද බන් උන්ගේ කරුමෙද මන්ද..... එකෙක්ගේ නම් වොරන්ටි නිසා ටච් එක දාල දුන්නා...eka e gaththu unge karume ban, yako touch eka makulu dela wage bindilath man maasa dekakata wediya 4n eka use kala, kisima henayak nathuwa
අනේ මන්ද බන් උන්ගේ කරුමෙද මන්ද..... එකෙක්ගේ නම් වොරන්ටි නිසා ටච් එක දාල දුන්නා...



එල එල එහෙනම්... උබට ඕක තව තව පතුරු යනකම් ලෙඩක් නැතුව පට්ට ගහන්න ලැබෙන්න ඕන යාළුවා......2010 indala man use karanne X6 eka ban deyiyange pihiten ada wenakan matanam kisima henayak wela nha,


මගේ ලඟත් තියෙන්නේ ඕකක් තමයි. Korea වලින් ගෙන්න ගත්තේ. අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ආවා, තාමනම් අවුලක් නෑ. 10 පාරකට වඩානම් වැටිලා තියෙනවා. ගිය සතියෙත් වීල් එකක යද්දී වැටුන, බඩුම තමා කියල හිතුවේ. පස්සෙන් වාහනයක් ආවනම් sorry තමා. Back cover එක ගැලවිලා battery එක ගැලවිලා තිබුන. battery දාල on කරලා බැලුවම හෙනවත් නෑ බොළ... ඕකේ cam එකත් සුපිරි. Videos පට්ට quality. ඔය කියන ගානටනම් ඕක හොදටම වටිනවා.
එල එල එහෙනම්... උබට ඕක තව තව පතුරු යනකම් ලෙඩක් නැතුව පට්ට ගහන්න ලැබෙන්න ඕන යාළුවා......![]()
![]()