1. -333-

    මිට්ටෝ මතක්වුනා

    යාළු ලංකාවේ නෙමෙයි ද ඉන්නේ? දැන් අවුරුදු 2 / 3 ක ඉඳන් ලංකාවේ කොළඹ ඕවා සුලබ දසුන්. යාළු ට මැජික් වගේ උනාට. පොඩ්ඩක් උදේ, හවස කොළොඹ රවුමක් දාල බලන්න. ඕවා මොනාද හිතෙයි.
  2. -333-

    ඇමති පුටු මාරු වුණු හැටි

    ලොකුගේ ට දන් වැඩ කරන්න පුළවන්කමක් තියෙනවද? 80 ත් පැනලා නේ ද? G.L උත් එහෙමයි.
  3. -333-

    Union Assurance පෙන්ෂන් ප්ලෑන්

    Monthly කීයක් දනවද? හොස්පිටල් benifit / මෙඩිකල් තියෙනවද? වයස කීයේ ඉඳන් ද පටන් ගත්තේ?
  4. -333-

    4G Router for Hutch and Airtel

    Bump. දැන් මරම ගණන් නේ
  5. -333-

    urenige geta deka dekkada

    නෑ. කෝ දාන්න බලන්න
  6. -333-

    කෝ යකෝ vitamin C

    Bunp
  7. -333-

    සල්ලි දාන්න බඩු එවන්නම් SCAM !

    එහෙම ගහන game වල විස්තර දාපන් කෝ. දැනුවත් වෙලා ඉන්න. මම නම් අහු උන කිරීයේ දාපු දස්කොඉන් කියන මාගුලටනම්. දැන් උන්ගේ වෙබ්සයිට් ඒකත් නෑ
  8. -333-

    සල්ලි දාන්න බඩු එවන්නම් SCAM !

    ඔවාගේ ඒවට නම්, අපේ උන් අනන්තවත් අහු වෙනවා. ඊට පස්සේ කටක් ඇරලා කියනවත් බෑ නේ. දන්න එකෙක් අහු උන lottry එකක් ඇදිලා, එකේ සල්ලි transfer කරන්න මේ ගානක් දාන්න කියල. පොරට කිවුවාට ඇහුවේ නෑ. සල්ලි දැම්ම. අන්තිමටම අතේ තිබ්බ සල්ලීත් නෑ.
  9. -333-

    🏏EK Cricket Thread 🏏

    අර මහේල උඩවත්ත යට මොකෝ බං වෙලා තියෙන්නේ. පොර හෙන පට්ට හිටර් කෙනෙක් නේ ද? මොනවා හරි පාවිචිවත් කරනවද?
  10. -333-

    රාවණා පරපුරෙන් පැවත එන යඛ්ඛ දියණියක් covid19 vaccine එක ලබාගන්නා ආකාරය

    ඕක හද්ද පරණ එකක්. ඔය ගෑනි දැන් අවුරුදු 50 - 60 ක් වත් ඇති
  11. -333-

    කුකු කොකා ගෙදරට බඩු ගෙනාවා

    එල එල.. සුබපැතුම්...!!! තව තව ඉපයීමට ශක්තිය වාසනාව ලැබේවා..!! Good luck bro..!!
  12. -333-

    Dialog HBB වලට මොකක් හරි වෙලාද ?

    නෑ බං. අද 3 නෙන් පස්සේ වගේ
  13. -333-

    Dialog HBB වලට මොකක් හරි වෙලාද ?

    Data කෑපිලා. Router එක ඔන් කරලා තිබ්බා විතරයි. Device connect කාලෙත් නෑ.
  14. -333-

    කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

    මචං උබෙ celerio එක 2000 කීයේ ද? ඕකෙත් පස්සට ගිහින් ඉස්සරහට එන කේස් ඒක තියෙනවද? ෂිට් comfartable අඩුයි නේ ද? , Any way, Good guide. Thanks for sharing.
  15. -333-

    Ay yaluwane mehema

    අපෝ බං පට්ටම චාටර් නේ. ඕක ලිට්රෝ එකෙන් කරා වෙන්න ඕන. නැත්තම් ඔය මගුල්ට පුරවන්න බෑ නේ. දැන් නම් ලංකාව ගන්න දෙයක් නෑ. ඉන්දියාව තව හොදයි. අඩුම උන්ගේ ලොකු නම ගියා කොම්පැණි ඔහොම දෙකයි පනහෙ වැඩ කරන්නේ නෑ. ඕක ඔහොම තියෙද්දී කොහොමද දාන්නේ නෑ gas පිරැවුවේ
  16. -333-

    මව්බිම අහිමි විපක්ෂනායකතුමිය

    ඔය පැත්තෙන් ඉන්න කොල්ලව අයින් කරපං. අරකිවම දාපන්. එකී හොදයි.
  17. -333-

    Gaming දිවියේ නවතම පිම්මක් ?

    ඕක අරගෙන ටෙලිකොම් හරි ඩයලොග් එකට හරි කියන්න වෙයි, අනේ.. කුකුළෝ.. මම මෙච්චර ගානක් දීලා මේ, වැඩ කෑලි තියෙන router එකක් ගත්තා, තරහා නැතුව data ටික ඉක්මනට ඒවන්න පුළුවන් ද කියලා? නැත්තම් කරන්න තියෙන්නේ යූටියුබ් review video එකක් හදල දාල පොඩි ගානක් හම්බ කරගන්න තමයි. ඔය බුවත් කරන්නේ ඕක.

    No contents