මට උඹලගෙන් ලොකු උදව්වක් ඕනේ. මම මේ පාර A/L Maths දෙවෙනි පාරට කරා කලින් පාර තිබුනේ CCS. මම ඒ දවස්වල ඉඳලා කැමති Computer Field එකට. ඉතින් මම A/L හොඳට පාස් වුනොත් යන්න ඉන්නෙ නම් UCSC. ඒත් ඉතින් මේ පාර New Syllabus, Old Syllabus Case එහමත් තියෙනවා. අනික තාම රිසල්ට්ස් ආවේ නැති නිසා මට කැමති Uni එකට...