ගාලු පාරෙ Nokia Care එකට ගෙනියන්න උන් වැඩේ කරල දෙයි
වෙන තැන් වලට දීල ෆෝන් එක චාටර් කරගන්න එපාhttp://nokia.softlogic.lk/contact.htm


තැන්ක්ස් මචන්..ඔව් බන් Resistive Touch Screen එකක්..මේ ටච් පෑඩ් එක දාන්න කියක් විතර යාවිද බන්..??

මචන්ලා මම පාවිච්චි කරන්නේ nokia asha 300, ලගදී උන සුනාමි සීන් එක නිසා මම කලබලේ ගෙදර බඩු අස්කරද්දී මගේ ෆෝන් එක බිම වැටිලා කෑලි කෑලි වලට ගියා..දැන් මචන් ෆෝන් එකේ එක තැනක ටච් එක වැඩ කරන්නේ නෑ..
පහල පින්තුරේ රතු පාටින් රවුම් කරලා තියෙන හරිය තම වැඩ නැත්තේ... මම වැඩිය ෆෝන් ගැන දන්නේ නෑ...
![]()
මේක හදාගන්න පුලුවන්ද..???
කියක් විතර යාවිද..???
දවසෙන් කරගන්න පුළුවන් වෙයිද...???
![]()
මේ ගැන දන්නා අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා... නැත්නම් බම්ප් එකකින් වත් උදව්වක් ඕන...

ගාලු පාරෙ Nokia Care එකට ගෙනියන්න උන් වැඩේ කරල දෙයි
වෙන තැන් වලට දීල ෆෝන් එක චාටර් කරගන්න එපාhttp://nokia.softlogic.lk/contact.htm
තියෙනවා බන් බැලුවා..Touch Screen එක Resistive නං Calibrate කරන්න Option එකක් ඇති, බලපං![]()


hoda gaaanaka ganiy...
මම දැන් සොෆ්ට්ලොජික් එකට කතා කළා උන් කිවුවා 3000ක් විතර යයි කියල..ඔව්.. ඒත් වැඩේ ෂුවර්![]()

මම දැන් සොෆ්ට්ලොජික් එකට කතා කළා උන් කිවුවා 3000ක් විතර යයි කියල..![]()

මේ දවස් වල පර්ස් එකටත් සුනාමි ගහලා තියෙන්නේ සදා අනාතයි ඉතින්...


හ්ම්ම්... 3000/-ට නම් පාඩුයි වගේ අනේ මන්ද උබ දන්න තැනක් තියනව නම් අඩුවට කරගනින්මේ දවස් වල පර්ස් එකටත් සුනාමි ගහලා තියෙන්නේ සදා අනාතයි ඉතින්...![]()


හ්ම්ම්... 3000/-ට නම් පාඩුයි වගේ අනේ මන්ද උබ දන්න තැනක් තියනව නම් අඩුවට කරගනින්
නැතිනම් ඉතින් softlogic තමා![]()
කරගන්න එක කරගන්න එපයි හරියට චාටර් නොවෙන්න එහෙම උනොත් කොහොම හරි සොෆ්ට්ලොජික් තමයි ගාටන්න වෙන්නේ...galle road eke thiyene softlogic ekata palayn wena than walata yanne nathiwa gana podak wadi ayy niyameta wade karanawa un gawa original parts thiynne maxxa pot eka ban
ekata playan nathnam wena thanka dila chaa wey ban


ඒක තමා සීනි කොන් එකකට තියෙන්නේ ෆොනේ එක latest නිසා ටච් pad හොයන්න අමාරුයි මම ebay එකෙත් බැලුව පෙන්න නෑ![]()

6000ක් නේ.. දරන්න අමාරුයි බන්..පැටියා;12567528 said:Full housing ganin pute
6000
http://www.ebay.com/itm/Nokia-300-A...ies_MobilePhoneFascias_JN&hash=item4165068e64
මේ දවස් වල මාසෙකට 2500න් ජිවත් වෙන ප්රතිපත්තිය අනුගමනය කරන්න වෙලා තියෙන්නෙත්...
