4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන්ලා මම පාවිච්චි කරන්නේ nokia asha 300, ලගදී උන සුනාමි සීන් එක නිසා මම කලබලේ ගෙදර බඩු අස්කරද්දී මගේ ෆෝන් එක බිම වැටිලා කෑලි කෑලි වලට ගියා..:(:(:( දැන් මචන් ෆෝන් එකේ එක තැනක ටච් එක වැඩ කරන්නේ නෑ..:no::no: පහල පින්තුරේ රතු පාටින් රවුම් කරලා තියෙන හරිය තම වැඩ නැත්තේ... මම වැඩිය ෆෝන් ගැන දන්නේ නෑ...:no::no:
    මේක හදාගන්න පුලුවන්ද..??? :nerd:
    කියක් විතර යාවිද..??? :nerd::nerd:
    දවසෙන් කරගන්න පුළුවන් වෙයිද...???:nerd::nerd::nerd:

    scaled.php


    මේ ගැන දන්නා අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා... නැත්නම් බම්ප් එකකින් වත් උදව්වක් ඕන...:yes::):)

    machanz its touchpad fault
    you have to replace it . simple :yes:
    i'm doing mobil ephone repair
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මේ දවස් වල පර්ස් එකටත් සුනාමි ගහලා තියෙන්නේ සදා අනාතයි ඉතින්...:(:(
    හ්ම්ම්... 3000/-ට නම් පාඩුයි වගේ අනේ මන්ද උබ දන්න තැනක් තියනව නම් අඩුවට කරගනින් :yes:
    නැතිනම් ඉතින් softlogic තමා :oo:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    galle road eke thiyene softlogic ekata palayn wena than walata yanne nathiwa gana podak wadi ayy niyameta wade karanawa un gawa original parts thiynne maxxa pot eka ban

    ekata playan nathnam wena thanka dila chaa wey ban
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    හ්ම්ම්... 3000/-ට නම් පාඩුයි වගේ අනේ මන්ද උබ දන්න තැනක් තියනව නම් අඩුවට කරගනින් :yes:
    නැතිනම් ඉතින් softlogic තමා :oo:

    galle road eke thiyene softlogic ekata palayn wena than walata yanne nathiwa gana podak wadi ayy niyameta wade karanawa un gawa original parts thiynne maxxa pot eka ban

    ekata playan nathnam wena thanka dila chaa wey ban
    කරගන්න එක කරගන්න එපයි හරියට චාටර් නොවෙන්න එහෙම උනොත් කොහොම හරි සොෆ්ට්ලොජික් තමයි ගාටන්න වෙන්නේ...:sorry::sorry:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..