සිරාවටම පිටරට අපේ ලංකාව නියෝජනය කරන්න ඉන්න සෙට් එක නං පිස්සු හටන් ටිකක්. රුසියාව අපිට පක්ෂව අපේ යුධ අපරාධ පරීක්ෂණ වලට විරුධව චන්දෙ දුන්නු නිසා අපේ උනුත් රුසියාව යුක්රේන්වල ක්‍රරයිමෙයා ආක්‍රමණය කරපු එක හොඳයි කියලා පක්ෂව UN එකේ චන්දෙ දීලා තව රටවල් 10ක් එක්ක.
තව රටවල් 100 විරුද්ධ වෙලා. අපේ උන්...