දැන් ඉතින් මහා ලොකුවට ජෙනිවා වලට බය නෑ බය නෑ කියන මහින්ද අර තංගල්ලේ සුද්දා මරපු එකටයි එයාගේ රෂියන් කෙල්ලව සමූල දූෂණය කරපු උන්ට ඉක්මනටම නඩු කියවන්න අරගෙන ඒ පාර. බොරු හිල තමයි රාජපක්ෂගේ. ඕවා 29 වෙනකන් විතරයි. ඊට පස්සේ ඇප දෙයි නඩු ඉවරයි. සුද්දීත්වත් ගෙදර යවයි. දැනට ඔය සම්පත් කියන කාරයා ඉන්නේ පට්ට...