අඩේ එහෙම කියන්න එපා රනිල්ට පින්සිද්ද වෙන්න අද කරුණා අම්මාන් මුන්ගේ පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට්. දීපන්කො උත්තර ඕවට. මුන්ට දැන් උන් හොඳා ලූ. උන්ට විරුද්දව යුද්දේ කරපු සරත් දේශද්‍රෝහියා ලූ. මහින්දගේ අහවල් අවයව ශක්තිමත් කරන්න මහින්දට සෙට් වෙන මිනි මරුවෝ, ගෑනු, ළමයි දූෂකයෝ, කෝටි ගණන් මහජන මුදල් මහා දවල්...