4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...
මචන්ලා මම පාවිච්චි කරන්නේ nokia asha 300, ලගදී උන සුනාමි සීන් එක නිසා මම කලබලේ ගෙදර බඩු අස්කරද්දී මගේ ෆෝන් එක බිම වැටිලා කෑලි කෑලි වලට ගියා..:(:(:( දැන් මචන් ෆෝන් එකේ එක තැනක ටච් එක වැඩ කරන්නේ නෑ..:no::no: පහල පින්තුරේ රතු පාටින් රවුම් කරලා තියෙන හරිය තම...