4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...
මචන්ලා මම පාවිච්චි කරන්නේ nokia asha 300, ලගදී උන සුනාමි සීන් එක නිසා මම කලබලේ ගෙදර බඩු අස්කරද්දී මගේ ෆෝන් එක බිම වැටිලා කෑලි කෑලි වලට ගියා..

දැන් මචන් ෆෝන් එකේ එක තැනක ටච් එක වැඩ කරන්නේ නෑ..
පහල පින්තුරේ රතු පාටින් රවුම් කරලා තියෙන හරිය තම වැඩ නැත්තේ... මම වැඩිය ෆෝන් ගැන දන්නේ නෑ...
මේක හදාගන්න පුලුවන්ද..???
කියක් විතර යාවිද..???

දවසෙන් කරගන්න පුළුවන් වෙයිද...???

මේ ගැන දන්නා අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා... නැත්නම් බම්ප් එකකින් වත් උදව්වක් ඕන...

wadeta nam wadi welawak yanne na 