4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    මචන්ලා මම පාවිච්චි කරන්නේ nokia asha 300, ලගදී උන සුනාමි සීන් එක නිසා මම කලබලේ ගෙදර බඩු අස්කරද්දී මගේ ෆෝන් එක බිම වැටිලා කෑලි කෑලි වලට ගියා..:(:(:( දැන් මචන් ෆෝන් එකේ එක තැනක ටච් එක වැඩ කරන්නේ නෑ..:no::no: පහල පින්තුරේ රතු පාටින් රවුම් කරලා තියෙන හරිය තම වැඩ නැත්තේ... මම වැඩිය ෆෝන් ගැන දන්නේ නෑ...:no::no:
    මේක හදාගන්න පුලුවන්ද..??? :nerd:
    කියක් විතර යාවිද..??? :nerd::nerd:
    දවසෙන් කරගන්න පුළුවන් වෙයිද...???:nerd::nerd::nerd:

    scaled.php


    මේ ගැන දන්නා අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා... නැත්නම් බම්ප් එකකින් වත් උදව්වක් ඕන...:yes::):)
     
    • Like
    Reactions: Radical78

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මචන්, ටච් ස්ක්‍රීන් එක, හොදට පිහිදලා බලපන්..... :yes: දූවිලි එහෙම ගියහමත් ඔහොම වෙනවා.....
    හරි යන්නේ නෑ බන්.. දුවිලි ගිහිල්ලත් නෑ..:no::no: තෑග්ගක් විදියට ලැබුන එකක් බන්.. තවම ලැබිලා මාස හතරක් වගේ වෙන්නේ...:(:(:( නොදකින් මේ සුනාමි හත්වලාම නිදහසේ ඉන්න නෑ..:growl::growl::growl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මචං සමහර විට ටච් පෑඩ් එක දාන්න වෙයි..
    කෝකටත් හරියට ෆික්ස් කරලා බලපන්..

    touch pad awlak wage, uraj kiwwa wage poddak clean karala balanna,nathna touchpad eka danna wey,loku ganaknam yana ekak nee
    resistive ටච් එකක් බන් තියෙන්නේ... ටච් පෑඩ් එකක් දන්නා උනොත් කියක් විතර යයිද..??? දවසෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයිද...???
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    touch pad eka danna wenawa ban :oo: wadeta nam wadi welawak yanne na :no: oke touch pad eke price eka kohomada dane naa(wadi gananak wene nam naa)
    ස්තුතියි මචෝ...:):) ටච් පෑඩ් එක කියක් විතර වේවිද දන්නේ නැද්ද බන්..???:nerd::(
    රේප් දෙන්න බැලූ බන්..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මේකට කෝල් කරලා බලපන්..
    උඹට ටච් පෑඩ් එකේ ගාන දැනගන්න පුළුවන්..
    පලවෙනි හරස් වීදියේ ට්‍රාන්ස් එක..
    මෙතන නැත්නම් කියපන්..
    තව ස්පොට් එකක් කියන්නම්
    0112473320
    Ebay එකෙන් උනත් අඩුවට ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ..
     
    ස්තුතියි මචෝ...:):) ටච් පෑඩ් එක කියක් විතර වේවිද දන්නේ නැද්ද බන්..???:nerd::(
    රේප් දෙන්න බැලූ බන්..
    ඒක තමා සීනි කොන් එකකට තියෙන්නේ ෆොනේ එක latest නිසා ටච් pad හොයන්න අමාරුයි මම ebay එකෙත් බැලුව පෙන්න නෑ:dull:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    badu danna wei...waranty nadda?
    මොන වොරන්ටි ද බන් මේක මට ඕස්ට්‍රේලියා ඉදලා එවපු එකක් බන්... :(
    මචං මේකට කෝල් කරලා බලපන්..
    උඹට ටච් පෑඩ් එකේ ගාන දැනගන්න පුළුවන්..
    පලවෙනි හරස් වීදියේ ට්‍රාන්ස් එක..
    මෙතන නැත්නම් කියපන්..
    තව ස්පොට් එකක් කියන්නම්
    0112473320
    Ebay එකෙන් උනත් අඩුවට ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ..
    තැන්ක්ස් මචන්...:):)
    ebay එකෙන් ගෙන්න ගන්න පුලුවන්ද බන්..????
    :nerd::nerd:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඒක තමා සීනි කොන් එකකට තියෙන්නේ ෆොනේ එක latest නිසා ටච් pad හොයන්න අමාරුයි මම ebay එකෙත් බැලුව පෙන්න නෑ:dull:
    ලංකාවේ ෆෝන් ශොප් වලත් බඩු නැතිවෙයිද බන්..????:nerd::nerd: