1. ^Night Fury^

    උදව්වක්!!!!!

    මේ පහල තියෙන Desert Rose Song එකේ Verse එකක් තියෙන සිංදුවක් Ricky Martin කියන තව සිංදුවක තියෙනවා.මට ඒ Ricky Martinගේ සිංදුව කවුරු හරි හොයලා දෙනව ද? මෙන්න Desert Rose Song එක.මේකේ 0.51sec ඉඳලා තමා මම කියන කොටස යන්නේ කට්ටිය අහලා බලලා හොයලා දෙනවද තරහ නැතුව.ඔයාලට සුභ අළුත් අවුරුද්දක් වේවා...
  2. ^Night Fury^

    මේක_හොයලා_දෙන්න!

    තරහා නැතුව Link එක දෙනවාද? :yes::yes:
  3. ^Night Fury^

    ubala kanda dannawada..[wenasa]

    Nice one Mate
  4. ^Night Fury^

    Mata renna barai yakooo, eth kakussiya hira wela

    ඉස්සෙල්ලම කියපංකෝ උඹට රෙන්ඩ පු*ක් තියෙනවාද කියලා???? :rofl::rofl:
  5. ^Night Fury^

    මේක_හොයලා_දෙන්න!

    මේක_හොයලා_දෙන්න! කාගේ හරි ලඟ චායා(Chaaya) 1,2 තියෙනවා නම් Link එක දෙන්න. නැත්තම් Bump එකකින් වත් සහය දෙන්න. ස්තූතියි!!!
  6. ^Night Fury^

    මුන් මහා හොරු !!!

    කට්ටිය මේක කලින් දැකලා තියෙනවා ද දන්නෑ.මේ වීඩියෝ එකේ තියෙන්නේ Australia Vs India Test Match එක් Umpiresලා Aussiesලගේ පැත්ත අරන් දුන්න Decisions.ඔයාලත් බලන්න.එක පාරක් දෙපාරක් විතරක් නෙමෙයි.අනිත් එක 3rd Umpire වුනත් දෙන්නේ වැරදි Decisions.අම්මා ගහයි බැට් එකෙන් මේවා දැක්කොත්.මේ Australian හැතිකරේ...
  7. ^Night Fury^

    Sinhala novels mega thread

    කාගේ හරි ලඟ චායා(Chaaya) 1,2 තියෙනවා නම් Link එක දෙන්න. ස්තූතියි... :yes::yes:
  8. ^Night Fury^

    Sinhala novels mega thread

    කාගේ හරි ලඟ චායා(Chaaya) 1,2 තියෙනවා නම් Link එක දෙන්න. ස්තූතියි... :yes::yes:
  9. ^Night Fury^

    Mama Yanawoooo

    දුප්.... පල ඩෝ යන්න :P:rofl:
  10. ^Night Fury^

    ඊලග_පාරනම්_අපි_දිනනවාමයි

    අනිවා ඇන්ඩ් ඩෙෆා :)
  11. ^Night Fury^

    Battle: Los Angeles (2011) R5 525MB

    File doesn't exist :rolleyes::rolleyes::rolleyes:
  12. ^Night Fury^

    කැත වැඩ..

    මම හෙට ඉඳලා පාඩම් කරනවා :P
  13. ^Night Fury^

    කේශ ධාතූන් වහන්සේලාව දැකගන්න (Must See)

    සාදු සාදු සාදු!!!!!!!!!!
  14. ^Night Fury^

    හොඳඳ බලාපල්ලා මේවා

    මේ දෙකනම් සුප්පා මචං Rep+
  15. ^Night Fury^

    ****තාප විදුලී බලාගාර****

    මේවාට Rep නොදී කොහොමද සහෝදරයා.... ගොඩක් වැදගත් එකක්.දිගටම දාන්න. Rep+
  16. ^Night Fury^

    කෙල්ලෙක් ..කොල්ලෙක්ට සෙට් වීමට

    මොන මෝඩ කරුණු ටිකක්ද මේ???:confused::confused: ඇයි හත් දෙයියනේ නොම්මර එකේ රස්තියාදු කාරයෝ කුඩු කාරයෝ එක්ක යාලු වෙච්ච මැක්සා කෑලි ඔය ඉන්නේ ඇති වෙනකම්.:no::no: මොකෝ උන්ට කියලා වෙනම එකක් නෑනේ:rolleyes::rolleyes:
  17. ^Night Fury^

    අයියලා 18+

    හොඳ වදන් ටිකක් යාළුවා :)

    No contents