කට්ටිය මේක කලින් දැකලා තියෙනවා ද දන්නෑ.මේ වීඩියෝ එකේ තියෙන්නේ Australia Vs India Test Match එක් Umpiresලා Aussiesලගේ පැත්ත අරන් දුන්න Decisions.ඔයාලත් බලන්න.එක පාරක් දෙපාරක් විතරක් නෙමෙයි.අනිත් එක 3rd Umpire වුනත් දෙන්නේ වැරදි Decisions.අම්මා ගහයි බැට් එකෙන් මේවා දැක්කොත්.මේ Australian හැතිකරේ මේ පාර Quarter Finals වලින්ම අයින් වෙච්ච එකමයි හොඳ.මෙන්න බලන්න ඒ වීඩියෝ එක 
ප්‍රශ්නේ කියන්නේ 2015 Cricket World Cup එක තියෙන්නේ Australia වලයි New Zealand වලයි.ඉතින් එහෙව් එකේ ලබන පාර කප් එක ගන්න මුන් මේ වගේ ජඩ වැඩ නොකර ඉඳීද කියලා සැක නොකර ඉන්නත් බෑ....

ප්‍රශ්නේ කියන්නේ 2015 Cricket World Cup එක තියෙන්නේ Australia වලයි New Zealand වලයි.ඉතින් එහෙව් එකේ ලබන පාර කප් එක ගන්න මුන් මේ වගේ ජඩ වැඩ නොකර ඉඳීද කියලා සැක නොකර ඉන්නත් බෑ....