මේ පහල තියෙන Desert Rose Song එකේ Verse එකක් තියෙන සිංදුවක් Ricky Martin කියන තව සිංදුවක තියෙනවා.මට ඒ Ricky Martinගේ සිංදුව කවුරු හරි හොයලා දෙනව ද?
මෙන්න Desert Rose Song එක.මේකේ 0.51sec ඉඳලා තමා මම කියන කොටස යන්නේ කට්ටිය අහලා බලලා හොයලා දෙනවද තරහ නැතුව.ඔයාලට සුභ අළුත් අවුරුද්දක් වේවා!!!! ස්තූතියි.