1. Srilankan1

    දුමින්දගේ-ෆොටෝෂොප්

    දුමින්දගේ-ෆොටෝෂොප් :P:P:P:P
  2. Srilankan1

    සංදානය දිනවා ඔබත් කොටස් කරුවෙකු වන්න

    කව්ද බන් මූට අහවල් තැනට ඇරලා තියෙන්නේ??? :lol::lol::lol: බලපන්කො බෙල්ලේ බැඳගෙන ඉන්න මාලේ. අනේ ඉතින් ජනතාවට සේවය කරන්නනේ මේ ඔක්කොම. මූ නං කොහොම කොහොම හරි ලෙමන් පෆ් කෑවලු, මූට එහා පැත්තෙන් හිටපු එරෝසන් මුගේ මේ උපවාසේ ඉවරවෙනකන්ම බඩ ගින්නේ හිටියලු. :P:P:P
  3. Srilankan1

    සංදානය දිනවා ඔබත් කොටස් කරුවෙකු වන්න

    උඹලම ගෙනාපු න්‍යාය තමයි ඉතින් වෙන කව්රු ගෙන්ඩද? :lol::lol::lol: විරුද්ධපක්ෂේ හිටියොත් පොර කොටියා, දේශද්‍රෝහියා, නෝර්වේ කාරයා, අරකද මේකද, හැබැයි විරුද්ධ පක්ෂේ ඉඳලා ආණ්ඩු පක්ෂෙට ඇවිත් රජතුමාගේ අහවල් දෙක ශක්තිමත් කරන්න ඔන්න එතකොට දේශප්‍රේමියා, අර පුත්‍රයා මේ වීරයා දැන් ඔය දුමින්දට දීලා තියන පට්ටන්...
  4. Srilankan1

    මව්පිය~සෙනෙහස

    සිරාවටම සංවේදී පින්තූර ටිකක් :(
  5. Srilankan1

    ලොක්කා JVP එකට දෙන්න හදන්නේ වැඩේ

    කරුණලා, පිල්ලයාන්ලා දැන් උඹලා කියන විදියට ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් ආණ්ඩුව කරුණට නිදහස් පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට කම දෙන්න පුලුවන්නන්, දැන් උන් ඔක්කොම හොඳයි නං මොකෝ සිංහල අරගලයක් කලින් කරපු දැන් ප්‍රජාතන්ත්‍රවාදේට ඇවිත් ඉන්න JVP එක එහෙම කොරාම මක් වෙනවද? අනේ මන්දා මේ සන්ධානේ උන්ගේ ඔලුවල මොනවා...
  6. Srilankan1

    ආන්ඩුවට අපලයි ලු

    :lol::rofl::baffled::lol::rofl::baffled::lol::baffled::rofl:
  7. Srilankan1

    දේශපාලනයේ මහා පිපිරීමක් අත ළඟ -අත්තනායක එ&#351

    බම්ප් එකක් දැම්මේ උඹටත් දැන් මෙතුමාට වගේ සත්‍ය අවබෝධ වී ගෙන එනවා එනවා වගේ නිසාද??? :lol::lol::lol::lol:
  8. Srilankan1

    දේශපාලනයේ මහා පිපිරීමක් අත ළඟ -අත්තනායක එ&#351

    දේශපාලනයේ මහා පිපිරීමක් අත ළඟ -අත්තනායක එ&#351 මේ ආණ්ඩුවට උදේ හවහා රෙදි නැතුව කඩේ ගිය පොරක් නේද?? දැන් මොකෝ දන්නේ නෑ හිටපු ගමන් උනේ??? :lol::lol::lol: දේශපාලනයේ මහා පිපිරීමක් අත ළඟ -අත්තනායක එම් හේරත් පසුගිය කාලයේ තමා ආණ්ඩුවට සහයෝගය දැක්වූ බවත් දැන් එසේ නොවන බවත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ...
  9. Srilankan1

    ආන්ඩුවට අපලයි ලු

    මිත්යාදුශ්ට්ක ඇවිත් මහින්ද? මේ අපිද? උදේ හවස 24/7 වශී ගුලියක් මිරික මිරික ඉන්නේ කව්ද දන්නේ නෑ??? :rolleyes::rolleyes::rolleyes: උදේ හවස බුධුන් වඳිනවා නන්, මස් මාළු නොකනවනන්, කිසිම හොරකමක් කරලා නැත්තන්, කාටවත් වරදක් කරලා නැත්තන් ඕවා ඕනේ වෙන්නේ නෑ බන්.
  10. Srilankan1

    ආන්ඩුවට අපලයි ලු

    ඔව්. ඒත් ඉතින් ශ්‍රී රෝහණ ජනරංජන පට්ටම හම්බුනාම ඔහොම තමයි. :angry:
  11. Srilankan1

    මාළිගාවේ-ඇතා

    රටට ලොකු සාපයක් වැදිලා තියෙන්නේ බන්. නැත්තන් ඇතෙක් ඔය වයසේ මැරෙන්නේ නෑ.
  12. Srilankan1

    Shami patta kella

    පුදුම ලස්සන කෙල්ලෙක්. පට්ට මචන් පට්ටම පට්ට.
  13. Srilankan1

    ආන්ඩුවට අපලයි ලු

    ශ්‍රී පාදය උඩින් හෙලිකොප්ටරේ ගිහින් මල් දැම්මා කියලා පව් සමා කරගන්න බෑ. වදින වෙලාවට හෙන වදිනවා කොහේ හිටියත්. හැම දාම පොංගල් නෑ
  14. Srilankan1

    ආන්ඩුවට අපලයි ලු

    සෙත් ශාන්ති උන්ට විතරයි. පිරිත් නූල්, වශී ගුලි අරකද මේකද ඔක්කොම උන්ට තමයි. සාමාන්‍ය මිනිහට ඔය මුකුත් නෑ. අපා දුක් විඳිනවා මුන්ගෙ පිස්සු නිසා. ලොක්කෝ සොක්කෝ ඔක්කොම ගොඩ යනවා. මිනිස්සු වල පල්ලට යනවා. :angry::angry::angry::angry:
  15. Srilankan1

    රජයෙන් සතයක් නොගනිති

    රජයෙන් සතයක් නොගනිති ත්‍රි මලේ ගැමියෝ ඇළක් කපති රජයෙන් සතයක් නොගනිති තුන්මාසයක නියඟය නිසා ත්‍රිකුණාමලයේ සියලු වැව් අමුණු සිදී යද්දී ධෛර්ය සම්පන්න ගොවියෝ පිරිසක් රජයෙන් සතයක්වත් නොගෙන කිලෝමීටර් හතර හමාරක ඇළක් කපා කුඹුරු අක්කර හත්සිය පනහක් වගා කිරීමට මංගල දියවර අද නිකුත් කළහ...
  16. Srilankan1

    Pope Francis meets Sri Lankans

    Lassana photos tika machan. me pope sahenda samanya minissu ekkama thamai inne.
  17. Srilankan1

    එරෝසන් උත්තර ප්ලීස්

    ඇත්තටම මේ අපේ උන්ට මොළේ කචල්ද මන්දා. මේක මගේ මතය විතරයි. අපේ මේ සිංහල වෙන්න ඕනේ, බෞද්ධ වෙන්න ඕනේ, උඩු රැවුලක් තියෙන්නේ ඕනේ, නියරේ ඇවිදලා යන්න ඕනේ තියරි තියෙන්නේ මේ අපේ ගොඩේ බයියෝ ළඟ විතරයි. දැන් බලපන් ඉන්දියාවේ. අගමැති රටේ බොහොම අඩු ප්‍රමාණයක් වෙන සීක් ජාතිකයෙක්. සෝනියා ගාන්ධි ඉතාලි ජාතික...
  18. Srilankan1

    JVP එක ආවොත්

    ඇත්තට කෝ බන් මේ පොනි? දුමින්ද ආව දවසේ ඉඳලා පොර මිසින්. දුමින්ද පොරගේ පස්චාත් භාගෙන් සෑහෙන වැඩ ගන්නවා ඇති මම හිතන්නේ. :lol::lol::lol::lol::lol:

    No contents