1. Srilankan1

    JVP එක ආවොත්

    පව්. ආණ්ඩුවේ කටු කන කුක්කෙකුට චූ ඇන්ඩ් ගූ යන්ඩ රිදිලා. හොක් හොක්‌. :lol::lol::lol::lol:
  2. Srilankan1

    JVP එක ආවොත්

    :lol::lol::lol::lol:
  3. Srilankan1

    JVP එක ආවොත්

    ඔව්. සිරා. මුලින්ම අහු වෙන්නේ කව්ද කියලා කියන්න ඕනේ නෑනේ. :D
  4. Srilankan1

    අනුර කුමාර දිසානායක

    ලොල්ස් මචන්. මරු නම පොරට. ගොනාබායි. එක සැරයක් පොර GT ඇඩ්මින්ට කිව්වලු ඔය බායි කෑල්ල මාරු කරන්න කියලා තාම වෙලා නැති පාටයි. :lol::lol::lol::lol:
  5. Srilankan1

    එරෝසන් උත්තර ප්ලීස්

    හරි. එච්චරයි මට දැනගන්න ඕනේ උනේ උඹෙන්. ආයේ උඹත් එක්ක මේක ගැන පොයින්ට්ලස් කතා කරලා.
  6. Srilankan1

    එරෝසන් උත්තර ප්ලීස්

    ඒ කියන්නේ උඹ මිනිමරුවෙක් උනත් ඌ සිංහල නං ඌට චන්දෙ දෙනවා??
  7. Srilankan1

    එරෝසන් උත්තර ප්ලීස්

    එහෙම නං ඉතින් උඹ මේ කියන මහා ලොකු උපතින් සිංහල බෞද්ධ කියන උන් රට කනකන් උඩ බලාගෙන ඉඳපල්ලා. රට හරක් කියන්නේ උඹලා වගේ උන්ට තමයි. මමත් සිංහල මමත් කැමති මගේ ජාතියට ජන්මයට ඒත් මේ මොකා කරත් හොරකම නම් හොරකම තමයි
  8. Srilankan1

    එරෝසන් උත්තර ප්ලීස්

    මේ රටේ උඹලා වගේ බත් කන හරක් වැඩි. ඒකනේ මේ අවුල. කොච්චර කියලා දුන්නත් වැඩක් නෑ. හරක් වගේ කනවා රෙනවා කනවා රෙනවා. උඹලට කන්ඩ දුන්නට මොලේ දෙන්න බෑ කියන්නේ ඕකට තමයි. :lol::lol::lol::lol::lol:
  9. Srilankan1

    එරෝසන් උත්තර ප්ලීස්

    සිරාවටම මේ ආණ්ඩුව ගෙදර යවන්න කාලේ පහු වෙලා වැඩි. ඕනෙම රටක ජනාධිපතිට අවුරුදු 4ක් හරි වැඩිම 6ක් තමයි තියන්න ඕනේ. ඊට වඩා වැඩි උනොත් පිස්සු කෙලිනවා. :angry::angry::angry:
  10. Srilankan1

    සරත් Fonseka ට සුදුසු තැන දෙමු

    තවත් දුමින්දගේ බච්චා කොල්ලෙක් :lol::lol::lol::lol::lol:
  11. Srilankan1

    මත්තල~මොණරුන්

    හෙන ගහනවා මුන්ට
  12. Srilankan1

    එරෝසන් උත්තර ප්ලීස්

    හොඳයි එහෙනන් කියපන්කො මුන්ව ගෙදර යවලා උඹලා කාවද පත් කරන්නේ කියලා?? - Originally Posted by erozan :lol::lol::lol::lol::lol::lol:
  13. Srilankan1

    සුනිල් හෙට්‌ටිආරච්චි

    අයියෝ තට්ට ආරච්චි අංකල් :(. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි
  14. Srilankan1

    මත්තල~මොණරුන්

    මත්තල මොණරුන් 17 ක් එක දිනයේ මරලා, කබල්ලෑවෙක් රුපියල් 20,000යි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ සහායක සේවා බලකායේ සෙබළුන් කණ්ඩායමක් යොදවා මත්තල ගුවන් තොටුපොළ අවට පල්ලාව රක්ෂිතයේ විසූ මොණරුන් 17 ක් ඊයේ දිනය තුල වෙඩි තබා මරා දමා තිබේ. පසුගියදා මොණරෙකු හැපීමෙන් යානයක් අනතුරට ලක්වීමෙන් පසුව මොණරුන්...
  15. Srilankan1

    සරත් Fonseka ට සුදුසු තැන දෙමු

    මේ තමයි ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මිනිසුන්ව මෝඩයා කරපු නියම බොරුව මේ ආණ්ඩුව කරේ. :lol::lol::lol::lol:
  16. Srilankan1

    Ponseka!

    උඹ හිරේ ඉන්නකොට ෆොන්සේකා එළියේ ඉඳලා නේද අත වැනුවේ උඹට කුකුලෝ? කොහොමද ඇතුලේ රැඳෙවියන් උඹේ සෙක්සි බොඩිය දැකලා මොකද කිව්වේ??? :lol::lol::lol::lol::lol:
  17. Srilankan1

    සරත් Fonseka ට සුදුසු තැන දෙමු

    කිසි දෙකට සාක්ෂි නැති නිසායි එලියට දැම්මේ. මොන බොරු ගොතලා හිරේ දැම්මත් ඇත්ත දිනවා උඹලා බලු වෙනවා. එච්චරයි වෙන්නේ. :lol::lol::lol::lol:
  18. Srilankan1

    ඡන්දය කටුගාමුද?

    ආණ්ඩුවේ කව්ද බන් හරි ඩිග්රියක් තියන උන් ඉන්නේ? ඔක්කොම ඉන්නේ හොර ඩිග්රි ගහපු එවුන්නේ. :lol::lol::lol::lol:
  19. Srilankan1

    සරත් Fonseka ට සුදුසු තැන දෙමු

    ඔන්න ලිස්සලා ගියා. කෝ උත්තර?? :lol::lol::lol::lol:
  20. Srilankan1

    සරත් Fonseka ට සුදුසු තැන දෙමු

    ඉතින් ආණ්ඩුව මොකෝ බලාගෙන ඉන්නේ? මොකෝ ආණ්ඩුව ෆොන්සේකට බයද??? :lol::lol::lol::lol:

    No contents