Air Lanka ආයතනයේ සභාපති වීමට අධ්‍යාපන සුදුසුකම : සා.පේ (O/L) No need to pass.
Air Lanka ආයතනයේ Security වීමට : A/L වැඩ 03 පාස් විය යුතුයි.
මහින්දානන්ද අළුත්ගමගේ ගේ කලින් රස්සාව කුලියාපිටියේ රක්ෂණ නියෝජිතයෙක්. නෝනගේ රස්සාව සිංගර් එකේ සාමාන්‍ය සේවිකාවක්. එදා මහින්දානන්දගේ පඩිය රුපියල් 1,250/-...