ඒක අගනුවර ප්‍රසිද්ධ පාසලක්..
පාසලේ ප්‍රධාන සංගමයකින් වෙසක් එකට වෙසක් කූඩු තරගයක් පැවැත්වුවා..
වෙසක් කූඩු තරගය ගැන පණිවිඩය හය වසරෙ ළමයින්ට කියන්න බාර වුණේ ela_eluwa120 හා තවත් දෙදෙනෙක්ට..
ඔන්න ඉතිං ela_eluwa120 ඇතුලු පිරිස හය වසරෙ පන්තියකට ගිහින් පණිවිඩය කියන්න පටන් ගත්තා..මෙහෙම.."මල්ලි...මේ...