Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක
25000 ආවේ නැහැ හැබැයි 1000 වැඩිය හිටියා. :D:D:D
Srilankan1
Post #76
Aug 17, 2013
Forum:
News
නොරොච්චෝලේ
බයිලා නොගහ ඉඳින්. මේකෙන් අපේ ග්‍රිඩ් එකට දෙන්නේ 300MW. එතකොට කැළණි තිස්ස, කෙරවළපිටිය, හෙළ දනාවී, ලක් දනාවී, අනික් ජල විදුලි බලාගාර පොල් ගෑවද?? :lol::lol::lol: සාම්පූර් වල හදන එක වත් හොඳට හැදුවොත් ලොකු දෙයක්. :rolleyes::rolleyes::rolleyes:
Srilankan1
Post #88
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
නොරොච්චෝලේ
අන්න පොයින්ට් එක. කොහෙද මුන්ට චීනුන්ටමනේ දෙන්ඩ ඕනේ. :P:P
Srilankan1
Post #86
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
නොරොච්චෝලේ
Srilankan1
Post #84
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
නොරොච්චෝලේ
That I know. I am not grumbling about the Coal Power mate. Just complaining about the way the project began. I have posted the news article below of the Minister. Go and Read it for your self.
Srilankan1
Post #81
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක
අනේ ඔව් උඹට කෝහොමත් ඇස් පෙනීම දුර්වලයි කියලා ඔක්කොම දන්නවා:lol::lol::lol::lol:
Srilankan1
Post #74
Aug 17, 2013
Forum:
News
නොරොච්චෝලේ
මේ ඉතින් මම කියන එකක් නෙමේ. මේ කලින් හිටපු විදුලි බල ඇමතිම පාඨලී 2012 නොරොච්චෝලේ ගැන කියපු කතාව. අනේ මන්දා මේකේ ඉන්න සන්ධානේ උන්ට ඉංග්‍රීසි කියවගන්ඩ පුලුවන්ද කියලා. බැරිනම් කියපන් සිංහල වලට පරිවර්තනය කරලා දාන්නන්. :lol::lol::lol::lol: Norochcholai adds to CEB’s losses Minister blames CEB...
Srilankan1
Post #78
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
නොරොච්චෝලේ
10 Days?? එහෙම බලනකොට ලංකාව වගේ රටකට ඕකෙන් ඇති වැඩේ මොකක්ද? Just a waste of Tax Payers money.
Srilankan1
Post #67
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක
:lol::lol::lol::lol:
Srilankan1
Post #71
Aug 17, 2013
Forum:
News
නොරොච්චෝලේ
ඔව්. ඕක තමයි කේස් එක. :yes::yes::yes:
Srilankan1
Post #65
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
නොරොච්චෝලේ
ඒවා නියම ප්‍රමිතියට හදන ඒවා හලේ. අපේ ඒවා බාල මගුල්. කොමිස් කුට්ටි වලට හදන ඒවා. ඕවට උඹලා අහු උනාට අපි අහුවෙයි. කාට බොරු කරන්ඩද හලෝ?? උඹම කියපන් ඕක 2011 ඉඳලා 2013 කියන කාලේ ඇතුලේ කී වතාවක් කඩුනද කියලා?:P:P:P:P
Srilankan1
Post #60
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක
ඒක ඉතිං මගෙන්ද අහන්නේ? ඔය නිවුස් එක දාපු එකගෙන්ම අහගනින්කෝ. ඌ දන්නවා ඇතිනේ අපිට වඩා. :lol::lol::lol:
Srilankan1
Post #67
Aug 17, 2013
Forum:
News
නොරොච්චෝලේ
ලංකාවේ. ඔය මගුල තමයි. ඕපන් කරපු දවසේ ඉඳලා කොට උඩ. :lol::lol::lol: ලෝකේ තව ඕනේ තරන් ගල් අඟුරු බලාගාර තියනවා. ඒවා මේන්ටේන් කරන්ඩ වහනවා හැබැයි ඔච්චර කල් ගන්නේ නෑ. වැඩිම උනොත් දවසයි දෙකයි. නැත්තන් ඒ රටේ අදාල නිලධාරීන් ගෙදර. එකට අපේ ලංකාවේ. :rofl::rofl::rofl::lol:
Srilankan1
Post #54
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
නොරොච්චෝලේ
සිරාවටම :yes::yes::yes:
Srilankan1
Post #52
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක
ලංකා c නිවුස් ඉතින් විමල්ගේ සයිට් එකක් නේ. ඉතින් මේ වගේ බාල බොළඳ ආතල් දෙන්නේ මේ සයිට් එකෙන් තමයි. කියවන උන්ටත් ආතල් එකක් දෙන්ඩත් ඕනෙනේ. :lol::lol::lol:
Srilankan1
Post #64
Aug 17, 2013
Forum:
News
නොරොච්චෝලේ
ඕක ඕපන් කරපු දවසේ ඉඳලා හදනවනේ බන්. 2011 නේද ලොක්කා පුක උඩ දාගෙන අරකද මේකද කියලා ඕපන් කරේ???:lol::lol::lol::lol:
Srilankan1
Post #42
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
Colombo වරාය
අර වාහන සෙන්සස් ගන්ඩ පාර හරහා කේබල් දාන්නේ. අන්න එහෙම එකක් දැම්මලු :lol::lol::lol::rofl::rofl:
Srilankan1
Post #42
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
Colombo වරාය
එකනේ. ඔය කියන්නේ. ෂුවර් එකට එකත් අර වැලිවේරියේ වගේ තුන් වෙනි පාර්ශවයක් වෙනඩ ඇති එන්ඩ ඇත්තේ. :lol::lol::lol:
Srilankan1
Post #41
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
හම්බන්තොට වරායට නැවක් ඇවිත්
අඩේ ඔච්චර පල් කරන්ඩ එපා මචං සන්ධානේ උන්ගේ ඇස් රතු වෙයි :lol::lol::lol:
Srilankan1
Post #3
Aug 17, 2013
Forum:
ElaKiri Jokes
Colombo වරාය
:P:rofl::lol::D
Srilankan1
Post #35
Aug 17, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom