1. Real Slim Shady

    DSLR Camera

    50000 - 80000 අතර ගන්න හොද camera model ටිකක් කියපල්ලකෝ ගණන් & ගන්න හොද place ටිකකුත් එක්කම.;) මම camera එක ගන්නේ පෞද්ගලික පාවිච්චියට.Professional photography වලට නෙමෙයි.ඒ හින්දා normal එකේ හොදට photo ටිකක් ගහගන්න camera එකක් තිබ්බා නම් ඇති. :yes:
  2. Real Slim Shady

    අලුත් iphone එකක් ගන්න තැනක්

    thanks machan wisthara karata.DIalog & abans kohomada
  3. Real Slim Shady

    අලුත් iphone එකක් ගන්න තැනක්

    128gb ekak 140ta wage thiyenawa kiyanne aniwa eeka fake or refurbished wage da machan. mama MC eke divine eke baluwe machan.unge hoda nathda
  4. Real Slim Shady

    අලුත් iphone එකක් ගන්න තැනක්

    mama 7 plus ekak baluwe ban 135-145 athara wage ganna.uba kiyanne e gaanata original brand new ewa na kiyalada ? danne nathi hinda ahanne :confused:
  5. Real Slim Shady

    අලුත් iphone එකක් ගන්න තැනක්

    ගණන් ටිකක් වැඩි වගේ නැත්ද මචන්.anyway තැන්ක්ස් :love:
  6. Real Slim Shady

    අලුත් iphone එකක් ගන්න තැනක්

    අලුත් iphone එකක් ගන්න තැනක් මචන් හොද ගානකට අලුතෙන් iphone එකක් ගන්න පුළුවන් place එකක් කියනවද කොළබ දිස්ත්‍රික්කය ඇතුලත :dull::dull:
  7. Real Slim Shady

    Paypal 400$ exchange

    ela.reply kara
  8. Real Slim Shady

    Router problem

    SLT fiber router eke wifi strength eka madi. ithin ara router eka extender ekak widiyata use karanna thamai mehema karanna baluwe
  9. Real Slim Shady

    Router problem

    හරි ගියා මචන්. තැන්ක්ස් උදව් කර හැමෝටම :love::yes:
  10. Real Slim Shady

    Router problem

    router 2k
  11. Real Slim Shady

    Router problem

    keeyak unada machan eeka.eeka connect wenne kohomada
  12. Real Slim Shady

    Router problem

    ela man try ekak dena gaman inne dan
  13. Real Slim Shady

    Router problem

    fiber router eke wifi strength eka madi machan.anith router eka repeater ekak widiyata use karanna haduwe
  14. Real Slim Shady

    Router problem

    tried machan hari giye nane:baffled:
  15. Real Slim Shady

    Router problem

    try kara machan hari giye na.hariyatama setup eka hadaganna widiyak thibba nam goda
  16. Real Slim Shady

    Router problem

    zte zxhn f600 සහ tp link w8951. SLT Fiber මචන්
  17. Real Slim Shady

    Router problem

    එක router එකකින් තවත් router එකකට ethernet cable එක හරහා internet connection එකක් දෙන්න පුලුවන්ද? ඒ දේ කරන්නේ කොහොමද? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව්වක් දෙනවද.google search පාරක් දාලා හොයාගන්න බැලුවා ඒත් හරි ගියේ නැහැ.

    No contents