1. Real Slim Shady

    Custom T-Shirt Help

    තැන්ක්ස් බන් :D:yes:
  2. Real Slim Shady

    Custom T-Shirt Help

    ඔව් බන් එකකින් එක ගානේ වගේ.සමහර ඒවා නම් 2,3 වගේ ගන්නත් පුළුවන්.
  3. Real Slim Shady

    Custom T-Shirt Help

    හොද මචන් උන්ගේ print එක? අපි ටී ෂර්ට් එකක් දෙන්න ඕනෙද නැත්නම් උන්ගෙන් ගන්න තියෙනවද? :dull:
  4. Real Slim Shady

    Custom T-Shirt Help

    ආසාවක් තියෙනවා බන් custom t shirt වගයක් හදාගන්න :(
  5. Real Slim Shady

    Custom T-Shirt Help

    කියපන්කො බන් එහෙනම් :eek:
  6. Real Slim Shady

    Custom T-Shirt Help

    මේ වගේ custom design එකක් හොද material එකකින් print කරගන්න place එකක් දන්නවද කව්රු හරි? තනි ටී ෂර්ට් එකක් වගේ print කරන්න මම අහන්නේ. :confused::confused:
  7. Real Slim Shady

    Ebay/Paypal උදව්වක්

    එහෙමත් බැලුවා මචන්.එතනත් නැහැ ඔහොම scene එකක් :oo:
  8. Real Slim Shady

    Ebay/Paypal උදව්වක්

    ඒ කිව්වේ මචන්? මම මේ ඊබේ එකෙන් ඕඩර් කරපු බඩුවක් බන්.පේපැල් එකට ලොග් වෙලා ගෙව්වම ඊබේ එකෙන් එරර් එකක් ආවා
  9. Real Slim Shady

    Ebay/Paypal උදව්වක්

    Ebay එකෙන් item එකක් order කරලා paypal එකෙන් ගෙව්වම error එකක් ආවා.ඊට පස්සේ එක දිගටම paypal එකේ ඔහොම පෙන්වනවනේ. එක දිගට මෙහෙම transfer වෙන එක නවත්ත ගන්න විදියක් නැත්ද.දන්නා කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්නකෝ.
  10. Real Slim Shady

    tv series direct download

    x265 codec එකෙන් හදපුව video වල 720p එකත් 100-200mb අතර ගානක් වෙන්නේ.හොයලා ඒවා ගනින්
  11. Real Slim Shady

    Derana Music Video Awords 2014

    සින්දුව නම් තේරුමක් නැ. :sorry: වැඩේ නම් එල :)
  12. Real Slim Shady

    ✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

    Kaluthara District Beruwala Electorate.. UNP leading......
  13. Real Slim Shady

    ✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

    General Election 2015 District : Ratnapura Postal Vote UPFA : 11367 UNP : 9673 JVP : 1808
  14. Real Slim Shady

    ✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

    badulla disthrikkaya. hali ela aasanaya. unp leading by 8000 votes. counting
  15. Real Slim Shady

    ✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

    kurunegala disthrikkaya. mawathagama aasanaya. unp leading. counting.
  16. Real Slim Shady

    ✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

    gampaha disthrikkaya. samastha thapal chandaya me dan jayagrahanaya kalaa.
  17. Real Slim Shady

    ✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

    kalutara disthrikkaya. panadura aasnaya. unp leading. හුරේ යකෝ අපේ ගම unp :v
  18. Real Slim Shady

    ✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

    Badulla District . Badulla Electorate.. UNP leading by 10000...
  19. Real Slim Shady

    ✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

    Breaking News : Matale Postal votes goes to UNP.

    No contents