අපො මචන් ඔකුන්ව ගන්න එපා මහ ජරා මාලුවෙක් ටැංකිය සුද්ද කරනවා නෙවෙයි ඔකුන් ටැංකිය ජරා කරනවා ලොකු වෙන එක නම් නවත්තන්න බැ තව ටිකක් ලොකු වෙනකොට ඔක මාලු කැම ඔක්කොම කනවා පොඩි මාලු පැටවුත් කනවා අන්තිමට කන්න ඩෙයක් නැති උනාම ගොල්ඩ්ෆිශ්ලගෙ එහෙම ඇගෙ එල්ලෙ එල්ලි සෙවෙල ගතිය කනවා මල ජරා මාලුවෙක් ටැංකිය සුද්ද...