ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    With new plants

    ashampoosnap2012122617h.jpg

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    My tank with new look

    දැන්නන් මාළු ටික ගොඩක් සතුටින් ඉන්නේ.:) ඕව දකිද්දී අපේ හිත් වලටත් ගොඩක් සතුටුයි.:) අ වැලි නේද දාලා තියෙන්නේ? දැන් මොන filter එකක්ද දාලා තියෙන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: IsuruAP

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    attachment.php

    meka ikmanata loku wenawane. me ganatama thiyaganna widiyak nadda? photo eka Quality nan na
     
    Attachments

    • IMG_091212_0002.jpg
      IMG_091212_0002.jpg
      69.3 KB · Views: 173
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    attachment.php

    meka ikmanata loku wenawane. me ganatama thiyaganna widiyak nadda? photo eka Quality nan na
    අපො මචන් ඔකුන්ව ගන්න එපා මහ ජරා මාලුවෙක් ටැංකිය සුද්ද කරනවා නෙවෙයි ඔකුන් ටැංකිය ජරා කරනවා ලොකු වෙන එක නම් නවත්තන්න බැ තව ටිකක් ලොකු වෙනකොට ඔක මාලු කැම ඔක්කොම කනවා පොඩි මාලු පැටවුත් කනවා අන්තිමට කන්න ඩෙයක් නැති උනාම ගොල්ඩ්ෆිශ්ලගෙ එහෙම ඇගෙ එල්ලෙ එල්ලි සෙවෙල ගතිය කනවා මල ජරා මාලුවෙක් ටැංකිය සුද්ද කරගන්න ඔන්නම් Alger eater,ගල් පාඩියෝ, corydor වගෙ මාලු වර්ග හොදයි එහෙම නැත්තන් Golden apple snale හොදයි මගෙ ගාව ඉනෙ උන ඔයාට ඔන්නම් අපෙ ගෙදර ආවොත් දෙන්නම් නිකන්
     
    thanks මචන්.එත් මන් Colombo වල ඉන්නේ.දුර වැඩි නේද එන්න?
    ඔව් පොඩි පැටව් කනවා.zebra එකෙක් බිත්තර දාලා පැටව් ආවා.අඟල් බාගයක් වගේ ලොකු වුනාම මන් tank එකට දැම්මා හවස් වෙද්දී උන් ටික නෑ.හොද වෙලාවට ඔක්කොම දාන්නේ නැතුව දෙන්නයි දැම්මේ. නැත්තන් ඔක්කොම උන්ව කනවා.:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    thanks මචන්.එත් මන් Colombo වල ඉන්නේ.දුර වැඩි නේද එන්න?
    ඔව් පොඩි පැටව් කනවා.zebra එකෙක් බිත්තර දාලා පැටව් ආවා.අඟල් බාගයක් වගේ ලොකු වුනාම මන් tank එකට දැම්මා හවස් වෙද්දී උන් ටික නෑ.හොද වෙලාවට ඔක්කොම දාන්නේ නැතුව දෙන්නයි දැම්මේ. නැත්තන් ඔක්කොම උන්ව කනවා.:(
    ekane paw bun:growl::growl::(