මලාවි කියන්නෙ ciclid group තමා මල්ලි එත් උන් african ciclid කියන ටයිප් එකෙ african උන් තමා පට්ටම සැර ඔය රමරෙසි එහෙම ඇමරිකන් ciclid group එකෙ ඇමරිකන් කාරයො වැඩිය සැර නැ සැර උනුත් ඉන්නවා ciclid වර්ග වලින් parrot fish,Golden shevaram,Dwaf ciclid වගෙ වර්ග වෙන මාලුත් එක්ක හදන්න පුලුවන් (පොඩි මාලු...