Ram cichlid
Mikrogeophagus ramirezi
මෙ මාලුවාට Ram cichlid එහෙම නැත්තන් ramirezi කියලා කියනවා තව නම් ගනනාවක්ම තියනවා Ram, Blue ram, German blue ram, Asian ram, Butterfly cichlid, Ramirez's dwarf cichlid, Dwarf butterfly cichlid මොවුන් (25.5-29.5 °C, 78-85 °F) උශ්නත්ව පරාසයක් ජීවත් විමට...