උඹල ඉදපල්ලා......
මාත් ඉන්නං ඔය ඉදල හිටල හොට දාල යන්න....
මොනව වුනත් උඹල ගේ ළබැදියාව අතාරින්න මට බෑ...
කොසා අර ෆැමිලි ෆන් ගෙට්ටුවට උඹ රෙජිස්ටර් වුනාද ඊඑෆ් එම් එකේ...
මේ දවස් වල උන් කෝල්ස් දෙනවා........
ඉදලා හිටලා හරි එන එක ලොකු දෙයක්

උඹල ඉදපල්ලා......
මාත් ඉන්නං ඔය ඉදල හිටල හොට දාල යන්න....
මොනව වුනත් උඹල ගේ ළබැදියාව අතාරින්න මට බෑ...
කොසා අර ෆැමිලි ෆන් ගෙට්ටුවට උඹ රෙජිස්ටර් වුනාද ඊඑෆ් එම් එකේ...
මේ දවස් වල උන් කෝල්ස් දෙනවා........

නැන්දම්මට තෑගි මොකටද බං??
passe kaleka umbe pihitata inne nandamma (fit eke hitioth habai). boru nam kiapan bandala awurudu 5kin awilla 
passe kaleka umbe pihitata inne nandamma (fit eke hitioth habai). boru nam kiapan bandala awurudu 5kin awilla
![]()
අපෝ බැඳලා ඉවර වෙලා මම ගෑණිව අරගෙන විදේශ ගත වෙනවා බං. නැන්දම්මලා එක්ක නම් ඉන්නේ නෑ.
ehema nam wadiyamath wadagath oka. in laws la ekka yaluwo wage fit eke indapan, eka itha wadagath.

හා හා කෙල්ලට නංගියෙක් ඉන්නවා එයා එක්ක යාලුවෝ වගේ ඉන්නම් එයත් in law කෙනෙක්නේ බං.![]()

කවුරු වෙන්න ඇතිද බං. හොරිකඩ බල්ලා ටැග් ලයින් එකේ අයිති කරුද???![]()
අපෝ උඹ තාම ඉන්නවද බං..... පලකෝ වද නොදී.... ගිහින් සිම් බිස්නස් එක කරගෙන හිටපන්කෝ........ 
දතෝ ඔබ තුමා දූරියන් කනවද?? ඊයේ දූරියන් ගැන කතාවක් ගියා. කොසා, තරි, බඩා, ආශ්මි සෙට් එක කන්නේ නෑ කියලා කිව්වා. තව කවුද නොකන්නේ??
කවුද යකෝ ඔය තඩි බොරුව කිව්වේ..... අර මල කෝලම ආස්මිද....?? 
outlaw wei owa karanna gihin. mawa in law kenek kara ganin nangiwa mata andunnala deela![]()

අපෝ උඹ තාම ඉන්නවද බං..... පලකෝ වද නොදී.... ගිහින් සිම් බිස්නස් එක කරගෙන හිටපන්කෝ........
![]()

කවුද යකෝ ඔය තඩි බොරුව කිව්වේ..... අර මල කෝලම ආස්මිද....??
![]()

මෛත්රිපාලයා මොකක්ද යකෝ මේ කලේ !![]()

උගේ මිනී වල විහින් ඌම කපා ගත්තා.![]()

ai eya naaki da![]()