හිතට දුකක් හිතෙන සිදුවීමක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    උබත් නියම කොල්ලෙක් බන්.. කට්ටියව පුළුවන් විදියට දැනුවත් ඒ පවුලට උදව් කරන්න උත්සහා කරන එක....:):) හමුදුරුවොන්ට දානේ දෙනවටත් වඩා ලොකු පින් කමක් මේ කෙල්ලට උදව් කරන එක...:yes::yes: අපි මචන් කොච්චර කිව්වත් කතා කරන්න පුළුවන් අපිට තේරෙන්නේ නෑ එකේ වටිනාකම.. කතා කරන්න බැරි ඒ කෙල්ලට තමා එකේ වටිනාමක තේරෙන්නේ... මචන් මම ජොබක් කරන්නේ නෑ ඒ උනත් පුළුවන් විදියට කොහොම හරි උදව්වක් කරන්න බලනවා..

    උබටත් ගොඩක් ස්තුතියි යාළුවා.. මේ ගැන කට්ටිය දැනුවත් කරනවට...

    පුළුවන් ලංකාදීප පත්තරේ ඒ පිටුව පුළුවන් නම් ස්කෑන් කරලා දාපන්කෝ.... වටිනවා එක තව අය දැනුවත් කරන්න.....

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නතාෂාගේ පින්තුරෙකට maxxaa කියන උඹලා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක්වත් දාලා පලයල්ලා. දකින එකෙක් හරි උදවු කරයි.

    බම්ප් :sorry:

    අනිවා උදව්වක් කරන්නම් මචන් සඳුදට ... :yes:
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    නතාෂාගේ පින්තුරෙකට maxxaa කියන උඹලා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක්වත් දාලා පලයල්ලා. දකින එකෙක් හරි උදවු කරයි.

    එලකිරි එකෙ ඉන්න 300,000 වැඩි members ලගෙන් අඩුමගනේ 1000ක් වත් රු200 ගනේ දැම්මනම් 200,000 නිකම්ම එනවා...අනේ පිනක් කියා සිතාවත් අඩුමගානේ මෙ උදව්ව කරන්න..... රු 200ක් මහ ගානක් නෙමේයිනේ....රිලොඩ් ,hair gel,internet,pizza, වලට අපි කොච්චර නාස්ති කරනවද....
    :yes::yes::yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මම සිරාවට හිතුවේ නෑ මචං ත්‍රෙඩ් එක මෙච්චර වෙලා බම්ප් වෙයි කියලා. :cool::cool::cool: ඇත්තටම අපි අතර යම් කෙනෙක්ගේ දුකක් තේරෙන කොල්ලෝ මේ තරමට හරි ඉන්න එක ලොකු දෙයක්. මේ ත්‍රෙඩ් එක නිසා අර කෙල්ලගේ එකවුන්ට් එකට රුපියල් 10,000 ක් හරි ගියොත් ලොකු දෙයක් බං. උදවු කරන්න හිතා ගත්තු, කමෙන්ට් දාපු, බම්ප් දාපු හැමෝටම පින්. පුලුවන්නම් තරම් මේ ත්‍රෙඩ් එක ඉස්සරහාට ගෙනියපල්ලා. දවසකට එකෙක් හරි අලුතින් මේක කියවයි. :love::love::love::love:

    මට හිතෙනවා වෙලාවකට අර නාකි වෙදාට කතා කරලා උගේ අම්මා තාත්තා මතක් කරලා දෙන්න :angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පොඩි හරි උදව්වක් කරන්න ඕනා..... :yes: Thanks 4 sharing this :yes: ලංකාදීපේ ඊයේ ගත්තට තාම කියෙව්වේ නෑ.... :no:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම සිරාවට හිතුවේ නෑ මචං ත්‍රෙඩ් එක මෙච්චර වෙලා බම්ප් වෙයි කියලා. :cool::cool::cool: ඇත්තටම අපි අතර යම් කෙනෙක්ගේ දුකක් තේරෙන කොල්ලෝ මේ තරමට හරි ඉන්න එක ලොකු දෙයක්. මේ ත්‍රෙඩ් එක නිසා අර කෙල්ලගේ එකවුන්ට් එකට රුපියල් 10,000 ක් හරි ගියොත් ලොකු දෙයක් බං. උදවු කරන්න හිතා ගත්තු, කමෙන්ට් දාපු, බම්ප් දාපු හැමෝටම පින්. පුලුවන්නම් තරම් මේ ත්‍රෙඩ් එක ඉස්සරහාට ගෙනියපල්ලා. දවසකට එකෙක් හරි අලුතින් මේක කියවයි. :love::love::love::love:

    මට හිතෙනවා වෙලාවකට අර නාකි වෙදාට කතා කරලා උගේ අම්මා තාත්තා මතක් කරලා දෙන්න :angry::angry::angry::angry:

    මේක දාල තියෙන්නේ ලංකාදීප පත්තරේ නෙමේ බන් ඉරිදා දිවයින පත්තරේ..

    http://www.divaina.com/2012/03/11/feature01.html
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    [COLOR=#9900ff][/COLOR]
    මේක දාල තියෙන්නේ ලංකාදීප පත්තරේ නෙමේ බන් ඉරිදා දිවයින පත්තරේ..

    http://www.divaina.com/2012/03/11/feature01.html

    අපොයි ලොකු වැරදීමක් මචං :sorry::sorry::sorry::sorry: මොකද මම ලංකාදීපේ ගෙදර ගෙනත් බලන්නේ, දිවයින නෙට් එකේ බලන්නේ. පොඩ්ඩක් පැටලුනා. :baffled::baffled:

    http://www.divaina.com/2012/03/11/feature01.html