Windows Explorer එකට TABS දාමුද
Fire fox,Google chrome වගෙ ඔනම browser එකක් use කරන අය දන්නවා අපිට අලුත් browser window එකක් එහෙමත් නැත්තන් ටැබ් එකක් ගන්න පුලුවන් නමුත් windows explorer වල එහෙම බැ අලුත් windows එකක් විදියටම open කරගන්න ඔන:growl::growl: ඉතින් මෙන්න මෙකට තියනවා නියම විසදුමක්...