Windows Explorer එකට TABS දාමුද

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Windows Explorer එකට TABS දාමුද

    Fire fox,Google chrome වගෙ ඔනම browser එකක් use කරන අය දන්නවා අපිට අලුත් browser window එකක් එහෙමත් නැත්තන් ටැබ් එකක් ගන්න පුලුවන් නමුත් windows explorer වල එහෙම බැ අලුත් windows එකක් විදියටම open කරගන්න ඔන:growl::growl: ඉතින් මෙන්න මෙකට තියනවා නියම විසදුමක් windows explorer add on එකක්

    Clover
    clover_icon.png

    ashampoosnap2012121408hd.jpg


    මෙක පොඩි add-on එකක් මෙන්න මෙතනින් බාගන්න

    Code:
    http://www.softpedia.com/get/Tweak/System-Tweak/Clover-EJIE.shtml



    බාගන ඉන්ස්ටෝල් කරගන්න

    ashampoosnap2012121408h.jpg


    Next යැමක් තියන්නේ

    ashampoosnap2012121408h.jpg



    Windows explorer එකක් ඕපන් කරලා බලන්න


    ashampoosnap2012121408h.jpg


    ඔන්න ඔහොම එයි මේකෙන් ඔයාලට පුළුවන් බ්‍රව්සර් එකක වගේ ඕන තරම් ටැබ් දාගන්න

    ashampoosnap2012121408h.jpg



    ashampoosnap2012121408h.jpg


    මටනම් මේක අල්ලලා ගිය මර ලේසි නිසා ඔයාලත් උත්සහ කරලා බලන්න

    ashampoosnap2012121408h.jpg



    ​