Supernatural Official Thread
Supernatural TV Series එක නම් අපේ elakiri සෙට් එකේ ගොඩ දෙනෙක්ම බලලා ඇති.නොබලපු කීපදෙනෙක් ඉන්නත් පුළුවන්.කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේකේ වෙන්නේ මිනිස්සුන්ට කරදර කරන හොල්මන් (demons,hunter etc.) වගේ දේවල් විනාශ කරන එක. :rolleyes: මේකේ seasons 9ක් දැනට ඇවිත් වෙලා...