Supernatural Official Thread
Supernatural TV Series එක නම් අපේ elakiri සෙට් එකේ ගොඩ දෙනෙක්ම බලලා ඇති.නොබලපු කීපදෙනෙක් ඉන්නත් පුළුවන්.කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේකේ වෙන්නේ මිනිස්සුන්ට කරදර කරන හොල්මන් (demons,hunter etc.) වගේ දේවල් විනාශ කරන එක.
මේකේ seasons 9ක් දැනට ඇවිත් වෙලා තියෙනවා.මේකේ තියෙන සාර්ථකත්වය නිසා ගොඩක් කල් කරන් යන්න පුළුවන් වෙලා තියෙන්නේ.මේකේ ඊලග, ඒ කියන්නේ 10වෙනි season එකත් ඔක්තෝබර් 7 වෙනිදට release වෙනවා.මමත් ඉතින් මේ කල්පනා කරේ අලුතෙන් එන episode ටික මේ thread එකේ දාලා දිගටම update කරන්න.ඒ වගේම පරණ season ටික බලපු නැති අයටත් ඒ ටික download කරගන්න විදියක් දෙන්න තමයි මම මේ thread එක දාන එකේ අරමුණ.පරණ season ටික torrent වලින් download කරගන්න දාන්නම් මේකේ. උපරිම file size එක අඩු quality එකෙනුත් වැඩි ඒවා ටිකක් තමයි දාලා තියෙන්නේ මම. ඒ වගේම පරණ episode ඔක්කොම බැලුව අයටත් අලුත් season එක පටන් ගත්තම සතිපතා එන හැම episode එකම දාලා මේ thread එක update කරන්නම්.

වැඩේ හොද නම් rep+ දීලා යන්න අමතක කරන්නත් එපා


Season 10 Trailer
Supernatural - The Road So Far
Supernatural - The Road So Far
Download All Seasons Of Supernaturals
Last edited:
මං ආසම සීරියස් එකක් ඕකත්

