හය වසරෙ ඉදල පොඩි කෙල්ලො උන්ගෙ යලුවො එක්ක චැලේන්ජ් දාගෙන විඩියෝ කරකර අප් ලොවෙඩ් කරනවා. කොල්ලො phone එකක් ටෙක්නිකල් ඩිවයිසුයි ගැජමැටික්ස් විදිහට යූස් කරනවා පොඩි කෙල්ලොයි ලොන්ත ඇන්ටිලයිනම් පෝන් එකක් කියන්නෙ වදුරට දැලිපිහිය හම්බුන වගේ උන්ට වෙන කිසි වැඩක් නෑ පෝන් එක මූනෙ එල්ලන් දවසෙම කරන ඔක්කොමත්...